එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ, ජනාධිපති ප්‍රේමදාසට මිනිසුන් කොපමණ දොස් පැවරුව ද සාමාන්‍ය පවුලකට වුව ද මිලදී ගත හැකි ප්‍රමාණයේ මොෆින් (මදුරුවා) යතුරු පැදිය මෙරටට ගෙන්වීමට මූලික වූයේ ඔහු බවයි. එබැවින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද කළ යුත්තේ මෝල්කරුවන් සහ ලිසිංකරුවන් පොහොසත් නොකර සාමාන්‍ය ජනතාවට මිලදී ගත හැකි ආකාරයේ වාහන ආනයනය කළ යුතු බවයි.
මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය වකවානුවේ වාහන මිල ඉතා ඉහළ ගිය බවයි. එලෙස වාහන මිල ඉහළ යෑමට හේතු වුයේ ලීසිං සමාගම් බව ද ඔහු සඳහන් කළේ ය.
එම අවස්ථාවේ දී ලක්ෂ විස්සක් වටිනා වාහනයක් ලක්ෂ හතළිහකට මිල කළ බවත් සඳහන් කළ ඔහු වැඩි දුරටත් පවසා සිටියේ මෙවර වාහන ආනයනයේ දී බදු මුදල් ඉහළ දැමීමේ මූලික පරමාර්ථය වන්නේ ලීසිං ව්‍යාපාරික ප්‍රජාව බේරා ගැනීම බවයි.
(සටහන | ජයසිරි අලවත්ත)
මෝල්කාරයෝ සතුටු කරා වගේ ලීසිංකාරයෝත් සතුටු කරයි ද? - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
February 7, 2025 • 12:22 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ, ජනාධිපති ප්‍රේමදාසට මිනිසුන් කොපමණ දොස් පැවරුව ද සාමාන්‍ය පවුලකට වුව ද මිලදී ගත හැකි ප්‍රමාණයේ මොෆින් (මදුරුවා) යතුරු පැදිය මෙරටට ගෙන්වීමට මූලික වූයේ ඔහු බවයි.
- එබැවින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද කළ යුත්තේ මෝල්කරුවන් සහ ලිසිංකරුවන් පොහොසත් නොකර සාමාන්‍ය ජනතාවට මිලදී ගත හැකි ආකාරයේ වාහන ආනයනය කළ යුතු බවයි.
- මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය වකවානුවේ වාහන මිල ඉතා ඉහළ ගිය බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


