The Leader News
BREAKING
Top Ad
Opinion

නීතිපති මුරණ්ඩු නම් කළ යුත්තේ කුමක් ද...? - ‘Ideas front' වීඩියෝවක්

T

The Leader Desk

February 9, 2025 • 2:08 PM

නීතිපති මුරණ්ඩු නම් කළ යුත්තේ කුමක් ද...? - ‘Ideas front' වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු ඉවත් කර ඊට සුදුසු පුද්ගලයකු පත්කිරීම බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ මේ සඳහා උදාහරණ ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පිළිවෙත අනුගමනය කළ යුතු බවයි.
  • එනම් රනිල් වික්‍රමසිංහ එබදු අවස්ථාවල කටයුතු කළේ නීනිතිමය පාර්ශ්වයට ප්‍රමුඛස්ථානය ලබා දීමෙන් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු ඉවත් කර ඊට සුදුසු පුද්ගලයකු පත්කිරීම බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ මේ සඳහා උදාහරණ ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පිළිවෙත අනුගමනය කළ යුතු බවයි. එනම් රනිල් වික්‍රමසිංහ එබදු අවස්ථාවල කටයුතු කළේ නීනිතිමය පාර්ශ්වයට ප්‍රමුඛස්ථානය ලබා දීමෙන් බවයි. එවිට කිසිවකුට, කිසිදු චෝදනාවක් එල්ල කළ නොහැකි බව ද හෙතෙම පැහැදිලි කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබන පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සාක්ෂි එකතු කර, පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ නඩුව ආරම්භ කිරීම, පවත්වාගෙන යෑම හෝ අවසන් කිරීමක් කළ නොහැකි බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියෝව යි.

සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...