ඔහු මෙම ඉල්ලීම කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 2010 වසරේ ලංකාවේ රෝහල්වල පැවති පහසුකම් මොනවා දැයි සොයා බලා මේ වන විට එම රෝහල්වල පවතින තත්ත්වය පරික්ෂා කළහෝත් විශාල වර්ධනයක් දක්නට හැකි බවයි.
එමෙන් ම 1994 වන විට විශ්වවිද්‍යාලවලට බඳවාගත් සංඛ්‍යාව 6000ක් පමණ වූ බවත්, අද එම සංඛ්‍යාව 40,000 දක්වා වර්ධනය වි ඇති බවත් හෙතෙම පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියොව යි.
සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
දැන් ඔය කන බොන දේ ගැන එළෙව්වා මදි ද? - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
February 11, 2025 • 5:25 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම ඉල්ලීම කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 2010 වසරේ ලංකාවේ රෝහල්වල පැවති පහසුකම් මොනවා දැයි සොයා බලා මේ වන විට එම රෝහල්වල පවතින තත්ත්වය පරික්ෂා කළහෝත් විශාල වර්ධනයක් දක්නට හැකි බවයි.
- එමෙන් ම 1994 වන විට විශ්වවිද්‍යාලවලට බඳවාගත් සංඛ්‍යාව 6000ක් පමණ වූ බවත්, අද එම සංඛ්‍යාව 40,000 දක්වා වර්ධනය වි ඇති බවත් හෙතෙම පැහැදිලි කළේ ය.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියොව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


