හෙතෙම මෙම අදහස් පළ කළේ දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක සමග ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවට සහභාගි වූ විපුල කරුණාතිලක පැවසුවේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමියගේ පෞද්ගලික ජීවිතය හෙළි කළ යුතු යැයි උවිඳු කුරුකුලසූරිය නමැති මාධ්‍යවේදියකු පවසන බවයි. නමුත් ඔහු නිරන්තරයෙන් ම ශිෂ්ටත්වය සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයකු ලෙස හැසිරෙන බවයි. නමුත් ඔහු තුළ සිටින විපරිතයා එළියට පැමිණ ඇති බව ද විපුල පවසයි.
මතු පළ වන්නේ උවිඳු කුරුකුලසුරිය නමැති පුද්ගලයාගේ එම ප්‍රකාශ සම්බන්ධයෙන් දිප්ති කුමාර ගුණරත්න සහ විපුල කරුණාතිලක වැඩි දුරටත් දැක්වූ අදහස් අන්තර්ගත විඩියෝව යි.
(සටහන | ජයසිරි අලවත්ත)
උවිඳු ගේ ලිංගික ප්‍රශ්නයට අගනා ඔසුවක් - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
February 15, 2025 • 5:51 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හෙතෙම මෙම අදහස් පළ කළේ දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක සමග ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවක දී ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ විපුල කරුණාතිලක පැවසුවේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමියගේ පෞද්ගලික ජීවිතය හෙළි කළ යුතු යැයි උවිඳු කුරුකුලසූරිය නමැති මාධ්‍යවේදියකු පවසන බවයි.
- නමුත් ඔහු නිරන්තරයෙන් ම ශිෂ්ටත්වය සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයකු ලෙස හැසිරෙන බවයි.
- නමුත් ඔහු තුළ සිටින විපරිතයා එළියට පැමිණ ඇති බව ද විපුල පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


