ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ චන්ද්‍රිකා කුමාරතුංගගේ සිට මේ දක්වා ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි පවසන කිසිවකු ආර්ථික ඉතිහාසය කියවා නොමැති බවයි. එය කියවා තිබුණේ නම් ජේ. ආර්. ජයවර්ධන මෙම ක්‍රමය සැකසුවේ ඔහු තුළ පැවති උම්මත්තක භාවයක් හේතුවෙන් නොවන බව ඒ සියලු දෙනා ම වටහා ගනු ඇති බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පෙර 1951 සිට ලෝක බැංකුව ලංකාව පිළිබඳ ලියා ඇති වාර්තා කියවිය යුතු බවයි; IMF වාර්තා කියවිය යුතු බවයි. එමෙන් ම ජනතා විමුක්ති පෙරමුණේ කිසිවකු 77 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවා නැති බව තමා බිය නැතිව ප්‍රකාශ කරන බව ද ඔහු පැවසී ය; අවම වශයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද එම ව්‍යවස්ථාව කියවා නොමැති බවට ඔහු අභියෝග කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියොව යි.
සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
බැරි වැඩ නොකර හිටියා නම් නේද හොඳ...? - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
February 12, 2025 • 8:38 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- මෙම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ චන්ද්‍රිකා කුමාරතුංගගේ සිට මේ දක්වා ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි පවසන කිසිවකු ආර්ථික ඉතිහාසය කියවා නොමැති බවයි.
- ජයවර්ධන මෙම ක්‍රමය සැකසුවේ ඔහු තුළ පැවති උම්මත්තක භාවයක් හේතුවෙන් නොවන බව ඒ සියලු දෙනා ම වටහා ගනු ඇති බවයි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පෙර 1951 සිට ලෝක බැංකුව ලංකාව පිළිබඳ ලියා ඇති වාර්තා කියවිය යුතු බවයි; IMF වාර්තා කියවිය යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


