The Leader News
BREAKING
Top Ad
Opinion

ජුලි චෑන් ඉස්සරහ දෙකේ කොළේට වැටෙන්නෙ ඇයි? - විපුල කරුණාතිලක විමසයි (Ideas front වීඩියෝවක්)

T

The Leader Desk

February 15, 2025 • 3:05 PM

ජුලි චෑන් ඉස්සරහ දෙකේ කොළේට වැටෙන්නෙ ඇයි? - විපුල කරුණාතිලක විමසයි (Ideas front වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එබඳු ප්‍රාග්ධනයෙන් කිසියම් ප්‍රමාණයක් USAID බඳු ජාත්‍යන්තර සංවිධාන හරහා ද ආධාර ලෙස ලංකාවට ලැබෙන අතර එම ආධාර මුදල් ‘‘නරක දෙයක්’ එසේත් නොමැති නම් ‘සදාචාර විරෝධි දෙයක්’ ලෙස සලකන්නේ ඇයි දැයි ඔහු විමසයි.
  • ඒ, ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව තුළ විපුල සමග පැවැත්වූ සාකච්ඡාවේ දී ය.
  • විපුල එම පැනය සඳහා දීර්ඝ ලෙස පිළිතුරු ලබා දුන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

එබඳු ප්‍රාග්ධනයෙන් කිසියම් ප්‍රමාණයක් USAID  බඳු  ජාත්‍යන්තර සංවිධාන හරහා ද ආධාර ලෙස ලංකාවට ලැබෙන අතර එම ආධාර මුදල් ‘‘නරක දෙයක්’ එසේත් නොමැති නම් ‘සදාචාර විරෝධි දෙයක්’ ලෙස සලකන්නේ ඇයි දැයි ඔහු විමසයි.

 ඔහු මෙසේ විමසුවේ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලකගෙනි. ඒ, ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව තුළ විපුල සමග පැවැත්වූ සාකච්ඡාවේ දී ය.

විපුල එම පැනය සඳහා දීර්ඝ ලෙස පිළිතුරු ලබා දුන්නේ ය.

මතු දැක්වෙන්නේ එම දීර්ඝ පිළිතුර ඇතුළත් වීඩියෝව ය.

(සටහන |- ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...