The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැද්ද?- (IF වීඩියෝවක්)

T

The Leader Desk

March 9, 2024 • 10:30 AM

 රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැද්ද?- (IF වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබේ.
  • කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර විවිධ පාර්ශව ඒ පිළිබඳව විවිධ අදහස් පළ කරනු දක්නට ලැබේ.
  • හැබැයි සමහර සති තියෙනවා දශක ගණනාවක දේවල් වෙනවා කියලා.
  • මෙහෙම අවිනිශ්චිත තත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැහැ ප්‍රකාශයට පත් කරන්න තමන් ඉදිරිපත් වෙනවාද නැද්ද කියලා.” ඒ රනිල් වික්‍රමසිංහගේ නිහැඬියාව සම්බන්ධව දේශපාලන විචාරක විපුල කරුණාතිලක පළ කරන ලද අදහසකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර විවිධ පාර්ශව ඒ පිළිබඳව විවිධ අදහස් පළ කරනු දක්නට ලැබේ.

 “ලෙනින් කියලා තියෙනවා එක අවස්ථාවක සමහර දශක තියෙනවා කිසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි සමහර සති තියෙනවා දශක ගණනාවක දේවල් වෙනවා කියලා. ඒ වගේ මේ මාස හයක එක දිනයක් කියන්නේ සමාන්‍ය තත්වය යටතේ දශකය දේවල් වෙනවා. මෙහෙම අවිනිශ්චිත තත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැහැ ප්‍රකාශයට පත් කරන්න තමන් ඉදිරිපත් වෙනවාද නැද්ද කියලා.”

 
ඒ රනිල් වික්‍රමසිංහගේ නිහැඬියාව සම්බන්ධව දේශපාලන විචාරක විපුල කරුණාතිලක පළ කරන ලද අදහසකි.

ඉදිරි ජනාධිපතිවරණය හා ඊට තරග කිරිමට ඉන්න අපේක්ෂකයන් සම්බන්ධව සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න හා ඒක්ව විග්‍රහ කරන දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ කතා බහ මෙතනින් නරඹන්න.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...