The Leader News
BREAKING
Top Ad
Opinion

මෙන්න අභියෝගය‍, බාර ගන්නේ සජිත් ද අනුර ද? - ( IF වීඩියෝවක්)

T

The Leader Desk

March 11, 2024 • 3:44 PM

මෙන්න අභියෝගය‍, බාර ගන්නේ සජිත් ද අනුර ද? - ( IF වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබේ.
  • ඒ වගේ පොඩි ළමයි වගේ නේද හැසිරෙන්නේ." යැයි ඒ පිළිබඳව අදහස් දක්වන සමබිම පක්ෂ නායකයා කියයි.
  • "NPP සජිත්ලගේ පක්ෂවල මම දකින දෙයක් තමයි අර ඒවාට ගියොත් ජනතාව හිතයි අපි පාවා දෙනවා කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබේ.

"NPP සජිත්ලගේ පක්ෂවල මම දකින දෙයක් තමයි අර ඒවාට ගියොත් ජනතාව හිතයි අපි පාවා දෙනවා කියලා. ඒ වගේ පොඩි ළමයි වගේ නේද හැසිරෙන්නේ." යැයි ඒ පිළිබඳව අදහස් දක්වන සමබිම පක්ෂ නායකයා කියයි.

ජනාධිපතිවරයා කරන ලද විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක ප්‍රතික්ෂේප කිරිම මෙන්ම IMF රට සමග ගණුදෙනු කරන ආකාරය සහ විපක්ෂයේ වගකීම ගැන සමබිම පක්ෂනායක දීප්ති කුමාර ගුණරත්න හා දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ විග්‍රහය පහතින් නරඹන්න.
 

  


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙන්න අභියෝගය‍, බාර ගන්නේ සජිත් ද අනුර ද? - ( IF වීඩියෝවක්) | The Leader