කෙසේ වෙතත් මේ හරහා පාසල් ළමුන් යොදා ගනිමින් විපක්ෂ නායකයා විසින් දේශපාලනික වැඩසටහන් සිදු කිරිම විවිධ අවස්ථාවල කතා බහට හා විවේචනයට ලක් විය.
මේ වන විට රජයේ පාසල්වල උත්සව පවත්වන්නේ නම් ආණ්ඩුකාරවරයාගෙන් අවසර ගත යුතු බවට නීති පනවා ඇත්තේ ද පාසල් තුළ දේශපාලනය සිදු කිරිම නතර කිරිමේ අරමුණින්ය.
රටේ අනාගත නායකයා වීමට බලා සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාසල් දරුවන් යොදා ගනිමින් සිදු කරනු ලබන දේශපාලනය කිරිම සුදුසු ද?
“මේ පුද්ගලයන් රටේ නායකයා වෙන්නේ ඒ අති භායානකයි. නීතිය සලකන්නේ නැති, තමන්ට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා හිතන කෙනෙක් නේ. එහෙම කෙනෙක් රටේ පාලකයා කළ යුතු නැහැ. වෙන ඕන කෙනෙක් පාලකයා කරන්න හැබැයි මේ පුද්ගලයා පාලකයා කරන්න එපා.”
විපක්ෂ නායකවරයා පාසල් දරුවන් යොදා ගනිමින් සිදු කරන දේශපාලන වැඩසටහන් ගැන දීප්ති කුමාර ගුණරත්න හා දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ සංවාදය මෙතනින් නරඹන්න.
තමන්ට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා හිතන සජිත් ජනාධිපති වුණොත්? - (IF වීඩියෝවක්)
T
The Leader Desk
March 14, 2024 • 7:30 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කෙසේ වෙතත් මේ හරහා පාසල් ළමුන් යොදා ගනිමින් විපක්ෂ නායකයා විසින් දේශපාලනික වැඩසටහන් සිදු කිරිම විවිධ අවස්ථාවල කතා බහට හා විවේචනයට ලක් විය.
- මේ වන විට රජයේ පාසල්වල උත්සව පවත්වන්නේ නම් ආණ්ඩුකාරවරයාගෙන් අවසර ගත යුතු බවට නීති පනවා ඇත්තේ ද පාසල් තුළ දේශපාලනය සිදු කිරිම නතර කිරිමේ අරමුණින්ය.
- “මේ පුද්ගලයන් රටේ නායකයා වෙන්නේ ඒ අති භායානකයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



