The Leader News
BREAKING
Top Ad
Opinion

'නැකත වැරදුන නිසා තමයි අපිට කෙළවුනේ' - අවුල තියෙන්නේ කොතන ද? (IF වීඩියෝවක්)

T

The Leader Desk

March 19, 2024 • 6:59 AM

'නැකත වැරදුන නිසා තමයි අපිට කෙළවුනේ' - අවුල තියෙන්නේ කොතන ද? (IF වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතිව තිබෙන තත්වයට ඇතැම් මාධ්‍ය විසින් තවදුරටත් ප්‍රචාරයක් ලබා දෙමින් අවුල් සහගත තැනකට පත් කිරිමට උත්සාහ දරනු දැකගත හැකිය.
  • දේශපාලන විචාරක විපුල කරුණාතිලක පෙන්වා දෙන්නේ මෙවන් තත්වයක් ඇති වීමට හේතුව රාජ්‍ය ආයතන බිඳ වැටිම බවයි.
  • “සංස්කෘතික දෙපාර්තුමේන්තුව මේ වගේ දේවල්වලදි මීට වඩා තදින් ඉන්න ඕනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇතිව තිබෙන තත්වයට ඇතැම් මාධ්‍ය විසින් තවදුරටත් ප්‍රචාරයක් ලබා දෙමින් අවුල් සහගත තැනකට පත් කිරිමට උත්සාහ දරනු දැකගත හැකිය.

දේශපාලන විචාරක විපුල කරුණාතිලක පෙන්වා දෙන්නේ මෙවන් තත්වයක් ඇති වීමට හේතුව රාජ්‍ය ආයතන බිඳ වැටිම බවයි.

“සංස්කෘතික දෙපාර්තුමේන්තුව මේ වගේ දේවල්වලදි මීට වඩා තදින් ඉන්න ඕනේ. නැත්නම් ඔය වගේ ඒවා මොනාවහරි දෙයක් වුනොත් නැකත වැරදුන නිසා තමයි අපිට කෙළවුනේ වගේ ඒවා එනවානේ.”

මාධ්‍ය නාළිකා ප්‍රමාණය වැඩිවිම හා රාජ්‍ය ආයතන බිඳ වැටිම තුළ මතුව ඇති අවුල ගැන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න හා දේශපාලන විචාරක විපුල කරුණාතිලක ගේ අදහස් පහතින්,



සබැඳි ලිපියක් :
කපිල කුමාර කාලිංගගේ හීසරය : නැකැත් හුටපට


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...