අන්න ඒ අදහස තමයි ප්‍රබල අදහස කියලා මම කියන්නේ.”
ඒ මේ මොහොත ගැන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න දරන අදහසකි.
ඉදිරියේ දී කුමක් වේදැයි නොදන්නා මොහොතක සියලුම පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් විවිධ වැඩ කරමින් පසුවෙයි.
එහෙත් මේ අවිනිශ්චිත මොහොතේ කිසිම දේශපාලන පක්ෂයකට නිශ්චිත අදහසක් නොමැති බවයි දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ හා දීප්ති කුමාර ගුණරත්නගේ අදහස.
රටේ පවතින මේ මොහොත ගැන මෙන්ම ඉදිරිය ගැන ඔවුන්ගේ අදහස් පහතින් නරඹන්න,
(චතුරංග මේදිස්)
අවිනිශ්චිත මොහොත ගැන නිශ්චිත අදහසක් - (IF වීඩියෝවක්)
T
The Leader Desk
March 20, 2024 • 7:51 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අන්න ඒ අදහස තමයි ප්‍රබල අදහස කියලා මම කියන්නේ.” ඒ මේ මොහොත ගැන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න දරන අදහසකි.
- එහෙත් මේ අවිනිශ්චිත මොහොතේ කිසිම දේශපාලන පක්ෂයකට නිශ්චිත අදහසක් නොමැති බවයි දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ හා දීප්ති කුමාර ගුණරත්නගේ අදහස.
- ඉදිරියේ දී කුමක් වේදැයි නොදන්නා මොහොතක සියලුම පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් විවිධ වැඩ කරමින් පසුවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



