The Leader News
BREAKING
Top Ad
Opinion

එදා සහ අද ඩයසපෝරාවේ වෙනස - දිප්තී පැහැදිලි කරයි (IF වීඩියෝවක්)

T

The Leader Desk

January 25, 2025 • 3:54 AM

 එදා සහ අද ඩයසපෝරාවේ වෙනස - දිප්තී පැහැදිලි කරයි (IF වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙලෙස පැවසුවේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මේ වන විට කුලී පදනම මත විචාරකයින් පවා විදෙස්ගතවන තත්ත්වයට පත්ව ඇති බවයි.
  • රාජ්‍ය විසින් ඔවුන් ‘‘රට විරුවෝ’’ ලෙස හඳුන්වයි.
  • බහුතරයක් අය ඒ ආකාරයට මොවුන් හඳුන්වද්දී මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක විසින් එම පිරිස හඳුන්වනු ලැබුවේ ‘‘ආර්ථික සරණාගතයින්’’ යනුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙලෙස පැවසුවේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මේ වන විට කුලී පදනම මත විචාරකයින් පවා විදෙස්ගතවන තත්ත්වයට පත්ව ඇති බවයි.

අපි බොහෝ දෙනකු විදෙස්ගත ප්‍රජාව (රැකියා සඳහා) හඳුන්වන්නේ ‘‘විදෙස්ගත ශ්‍රමිකයො යනුවෙනි. රාජ්‍ය විසින් ඔවුන් ‘‘රට විරුවෝ’’ ලෙස හඳුන්වයි.

බහුතරයක් අය ඒ ආකාරයට මොවුන් හඳුන්වද්දී මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක විසින් එම පිරිස හඳුන්වනු ලැබුවේ ‘‘ආර්ථික සරණාගතයින්’’ යනුවෙනි.

විපුල විසින් ඔවුන් එලෙස හඳුන්වන්නේ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් විදෙස්ගත වූ අය නිසා යැයි ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේ ය.

මතු පළ වන්නේ දීප්ති කුමාර ගුණරත්න සහ විපුල කරුණාතිලක සහභාගි වූ එම විඩියෝ සාකච්ඡාව ය. සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එදා සහ අද ඩයසපෝරාවේ වෙනස - දිප්තී පැහැදිලි කරයි (IF වීඩියෝවක්) | The Leader