තවත් පොරොන්දු රාශියක් ඉටුකිරීමට ඇති අතර නව ව්‍යවස්ථාවක් සම්පාදනය හා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉන් ප්‍රමුඛ පොරොන්දුව දෙකකි.
මෙම සාකච්ජාවේදී දිග ඇරෙන්නේ වසරක කාලය තුළ ජනාධිපති අනුර දිසානායකගේ ශේෂ පත්‍රයයි.
මෙහෙම ගියොත් තවත් අරගලයක් අත ලඟ...
එමෙන්ම රටේ විරැකියාව වැඩි වීමත්, තරුණ පරපුරේ වැඩි කොටසක් රටේ ආර්ථිකයට සම්බන්ද වීමට නොහැකිවීම, වයස අවුරුදු 15 - 24 අතර පිරිසේ විරැකියා ප්‍රතිශතය වැඩිවීමත් එය ආර්ථික ප්‍රශ්නයක් වී ක්‍රමයෙන් සමාජීය හා දේශපාලන ප්‍රශ්නයක් ලෙස පුපරා යා හැකිය.
ලොව පුරා නැගුනු තරුණ අරගලයන්ට මූලාරම්බය වූයේ මෙම ගැටළුවයි. එය බලධාරින් බරපතල ලෙස ගතයුත්තකි.
අනුරගේ මීටරේ හරි : Janath | Dilmini | Kanishka | Dushani | Milroy (වීඩියෝ)
T
The Leader Desk
January 23, 2026 • 9:28 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජනාධිපති අනුර දිසානායක දුන් පෙරොන්දුවලින් 30ක් පිලිබදව Manthri. LK කරන ලද සොයා බැලීමේදී ඉන් 10 ක් ඔහු ඉටුකර ඇති අතර එක් පොරොන්දුවක් වු වසරක් ඇතුලත පළාත් සභා චන්දය පැවැත්වීම ඉටුකිරීමට අසමත්ව ඇත.
- එමෙන්ම රටේ විරැකියාව වැඩි වීමත්, තරුණ පරපුරේ වැඩි කොටසක් රටේ ආර්ථිකයට සම්බන්ද වීමට නොහැකිවීම, වයස අවුරුදු 15 - 24 අතර පිරිසේ විරැකියා ප්‍රතිශතය වැඩිවීමත් එය ආර්ථික ප්‍රශ්නයක් වී ක්‍රමයෙන් සමාජීය හා දේශපාලන ප්‍රශ්නයක් ලෙස පුපරා යා හැකිය.
- එය බලධාරින් බරපතල ලෙස ගතයුත්තකි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



