ඒ වෙනසක් උදෙසා ය. වඩාත් මානවවාදී අනාගයක් උදෙසා ය. තවත් අකාරයකට කිවහොත්, අදහස්වලින් වම සන්නද්ධ වීම උදෙසා ය. Leftwin වෙබ් සඟරාව ඒ වෙනුවෙන් '' බව එහි සංස්කාරකයෙක් වන මාධ්‍යවේදී තිලක් කෝදාගොඩ පවසයි.
ගෝලීය සිදුවීම් කිහිපයක සටහන් සමගින් දිග හැරෙන Leftwin වෙබ් සඟරාව තුල වත්මන් ආර්ථික දේශපාලන ගැටළුව ගැන තිලක් කෝදාගොඩ, සමන් පුෂ්ප කුමාර හා රුවන් කුමාර යන සමාජ ක්‍රියාකාරීන්ගේ සංස්කාරකත්වයෙන් පිටු 120 ක E සඟරාවක් හා ලංකාවේ 'ජාතික ගැටළුව' ගැන මාධ්‍යවේදී තිලක් කෝදාගොඩ විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සමග කරන you tube වීඩියෝ සංවාදයක්ද අන්තර්ගතය.
මෙය 'we team' හෙවත් 'අපි කට්ටියේ' ප්‍රයත්නයකි.







