The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

විමුක්ති....| Mahesh Hapugoda

T

The Leader Desk

October 18, 2025 • 2:59 PM

විමුක්ති....| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස්වල මම ඉන්නේ කිසිම දේශපාලන උත්තේජනයක් නැතුව. දේශපාලන අදහසක් තිබ්බට දේශපාලන උත්තේජනයක්
  • සීමාකම් සහිතව උනත් මාලිමාව කියන්නෙත් යහපාලන දිගුවක්.
  • සහිත ව්‍යාපාරයක්වත් පුද්ගලයෙක්වත් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

සහිත ව්‍යාපාරයක්වත් පුද්ගලයෙක්වත් නැහැ.

නමුත් අනාගතයේ යම් තරුණ, ලිබරල්, යුරෝපීය වටිනාකම් සහිත, ගෝලීයව කතාකරන්න පුළුවන්, යම් උගත්කමක් තියෙන, දූෂණ වංචා නැති, පාතාලේ නොවන කෙනෙක්ට ලොකු දේශපාලන අවකාශයක් තියෙනවා. ලංකාව ඒ වෙනුවෙන් ආදේශකයක් සොයමින් ඉන්නවා. මොකද ඊළඟ නායකත්වය එන්නේ මාලිමාවෙන්ම කියල කිව්වට ඒක එහෙම වෙන්නේ නැතිවෙයි.

හැම අනන්‍යතාවක් වෙනුවෙන්ම පෙනී ඉන්න පුළුවන්, කිසිසේත් ජාතිවාදී නැති කෙනෙක් නම් කැත නැතුව අපිටත් පෙනී ඉන්න පුළුවන්. යහපාලනයේ දිගුවක් හැටියට. සීමාකම් සහිතව උනත් මාලිමාව කියන්නෙත් යහපාලන දිගුවක්. ඒක තමයි අනාගතය.

එකම එක ඉන්ටවිව් එකක මම විමුක්ති කතාකරනවා දැක්ක. ඒක ටිකක් හොඳයි. හැබැයි ඔය කරගහෙගෙන ඉන්න බල්ලෝ පූසෝ නම් අතහරින්න වෙයි.

හැබැයි එයා එන්නේ සම්ප්‍රදායික දේශපාලන පසුබිමක් එක්ක නිසා ඒ පැත්තේ අය එයාව සම්ප්‍රදායික අගතීන් සහ පුද්ගලයින් වෙනුවෙන් පාවිච්චි කරයිද කියල මට සැකයි...

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...