The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

කිසිදා නොනවතින දවසේ වෙඩිල්ල....| Mahesh Hapugoda

T

The Leader Desk

October 22, 2025 • 11:02 AM

කිසිදා නොනවතින දවසේ වෙඩිල්ල....| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දවසේ වෙඩිල්ල දැන් ඇහෙන්නේ නැහැ කිව්වට ඔන්න දැන් වෙඩිහඬ වැලිගම ප්‍රාදේශීය සභාව ඇතුලෙන්ම ඇහෙන්න ගත්ත.
  • මේ ඝාතනයේ බරපතල තත්වය වඩාත් තීව්‍ර වෙන්නේ ඔහුට තුනෙන් දෙකේ ආණ්ඩුවක් තියන වෙලාවේම එම බලයට අභියෝග කරමින් සජබ ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවීම ඇතුලේ.
  • පැරදුන අයට එක මතක නැතිවෙන්න බැහැ.
  • පාතාලේ මර්ධනය කරනවා වෙඩි හඬ නවත්වනවා කියල කිව්වට ඒවා ඇත්ත යථාර්තයේ කොච්චර ඈතින් තියනවද කියල දැන් තේරෙන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මියගිය තැනැත්තාගේ අතීතය කුමක් උනත් මේ විදියට ජනතා නියෝජනයේ ආයතනයක් ඇතුලෙම ඒ ආයතනයේ මහජන නියෝජිතයා මරලදානවා කියන්නේ ඇත්තටම බරපතල තත්වයක්. මේ රටේ දැන් ජීවත්වෙන්න පුළුවන් ද කියන ගැටළුව දැන් අපි ආසන්නයටම ඇවිල්ල තියනවා.

මේ ඝාතනයේ බරපතල තත්වය වඩාත් තීව්‍ර වෙන්නේ ඔහුට තුනෙන් දෙකේ ආණ්ඩුවක් තියන වෙලාවේම එම බලයට අභියෝග කරමින් සජබ ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවීම ඇතුලේ.




මට මතක විදියට කලබගෑනි ගොඩක් අස්සේ තමයි ඔහු බලය පිහිටුවන්නේ. පැරදුන අයට එක මතක නැතිවෙන්න බැහැ.

පාතාලේ මර්ධනය කරනවා වෙඩි හඬ නවත්වනවා කියල කිව්වට ඒවා ඇත්ත යථාර්තයේ කොච්චර ඈතින් තියනවද කියල දැන් තේරෙන්න ඕනි. සමහර විට මේ ඝාතනය ඇතුලේ යම් පණිවිඩයක් ලියල ඇතියි කියලත් හිතෙනවා බැලූ බැල්මට. 

නිවන් සුව!

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...