The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

මේ බතී නෙවෙයි.... | Mahesh Hapugoda

T

The Leader Desk

October 23, 2025 • 4:38 PM

මේ බතී නෙවෙයි.... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි අපේ ගමන පටන් ගන්නේ තනියම. තනියම ගමනක් පටන් අරගෙන ඒ ගමනේ අවසානය දක්වා තනියමම යන්නත් පුළුවන්.
  • ඒ අවිනිශ්චිත බව තමයි ජීවිතේ ලස්සන හැටියට බටහිර දර්ශනය හඳුනාගන්නේ.
  • ඒ නිසා මේ නිමේෂය සුබ හැරවුමක් වෙන්න කියල පාර්ථනා කරනවා සනත්...හැබැයි මේ බතී නෙවෙයි.
  • නිව්ස් එකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙම නැත්නම් තව කෙනෙක්ගේ අත ඒ ගමන මඟදී අල්ලාගන්නත් පුළුවන්.

ඒ අත අල්ලාගන්න කෙනා ඉතාම විශේෂ පුද්ගලයෙක් උනොත් අපි අර තනියම අවසන් කරන්න දෛවෝපගත වෙලා තිබ්බ ගමනට ලොකු උත්කර්ෂයක් අරන් එන්න පුළුවන්.

මේ ගමන මඟදී අර සුවිශේෂ කෙනා හමුවෙන තැන කොතැනද කියල කියන්න බැහැ. හමුවෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒක නිශ්චිත නැහැ. ඒ අවිනිශ්චිත බව තමයි ජීවිතේ ලස්සන හැටියට බටහිර දර්ශනය හඳුනාගන්නේ.

ලාංකික සිනමාවේ එක සළකුණක් හැටියට සනත් අපිට අමතක වෙන්නේ නැහැ. ඒ නිසා මේ නිමේෂය සුබ හැරවුමක් වෙන්න කියල පාර්ථනා කරනවා සනත්...හැබැයි මේ බතී නෙවෙයි. ඔයා අරවින්දත් නෙවෙයි. මේ ඔයාගේ ජීවිතේට ඇවිල්ල ඉන්නේ දෛව ස්ත්‍රියක්. ඒ නිසා ජීවිතේට උත්කර්ෂයක් තියෙයි.

නිව්ස් එකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. අනික මේ බතී වෙන්න ඕනිත් නැහැ.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com


(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...