The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

ආ ඔය ඉන්නේ ...| Mahesh Hapugoda

T

The Leader Desk

October 30, 2025 • 10:33 AM

ආ ඔය ඉන්නේ ...| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ෆොටෝ එකේ මට වටින්නේ ඇත්ත බොරු නෙවෙයි. සමහර වෙලාවට මේක බොරුම බොරු ෆොටෝ එකක් වෙන්නත් ඇති.
  • ලොක්ක පොඩි දුරස්ථ බවක් එක්ක අත්දෙක එකතු කරලා සමාචාර කරනවා.
  • පොඩි දුරස්ථ බවක් එතනත් තියනවා.
  • මේ වෙඩිමේ මහින්ද ලොක්ක හම්බවෙන අනික් ගොඩක් අය වගේ මේ දෙන්න අතින් අල්ලන්න යන්නේ නැහැ.  දෙකටම වඩා බලන්න ඒ ගැහැණු කෙනා පිටිපස්සේ ඉන්න කෙනාගේ බොඩි ලැන්වේජ් එක.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒත් බලන්න ෆොටෝ එකේ ඉන්න අයගේ බොඩි ලැන්වේජ් එක (body language). ලොක්ක පොඩි දුරස්ථ බවක් එක්ක අත්දෙක එකතු කරලා සමාචාර කරනවා. ඒ ටිපිකල් මහින්ද. අර හිනාවෙලා ටිකක් මහින්ද ගානට නැමිලා ඉන්න කෙනත් පොඩි රෙස්පෙක්ට් එකක් දෙනවා. පොඩි දුරස්ථ බවක් එතනත් තියනවා. මේ වෙඩිමේ මහින්ද ලොක්ක හම්බවෙන අනික් ගොඩක් අය වගේ මේ දෙන්න අතින් අල්ලන්න යන්නේ නැහැ. 

දෙකටම වඩා බලන්න ඒ ගැහැණු කෙනා පිටිපස්සේ ඉන්න කෙනාගේ බොඩි ලැන්වේජ් එක. එයාගේ මූණේ තියන හිනාවේ ඔක්කොම තියනවා. ආ ඔය ඉන්නේ... වගේ එකක් එතන මට පේනවා. මේක AI නෙවෙයි. ෆේක් නෙවෙයි කියන්න මට ඒක ඇති.  

ඉතුරු ටික සඳහා මම කලින් ලිව්ව 'ඈත මහින්ද සහ ළඟ මහින්ද' සටහන බලන්න....

ඈත මහින්ද සහ ළඟ මහින්ද.... | Mahesh Hapugoda

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...