The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

පාවාදුන් ෆැන්ටසි එකක මිළ කීයද? | Mahesh Hapugoda

T

The Leader Desk

November 11, 2025 • 11:56 AM

 පාවාදුන් ෆැන්ටසි එකක මිළ කීයද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන හැටි ඒ කාලේ ගොඩක් කට්ටිය ෂෙයාකලාට දැන් කවුරුත් එහෙම කරන්නේ නැහැ. විපක්ෂේ කට්ටිය ෂෙයා කරනවා අර ඉස්සර ෂෙයා කරපු කට්ටියට පේන්න.
  • ඒ වෙලාවේ ආණ්ඩුකරණයේ (දැන් විපක්ෂයේ) හිටපු අය නඩත්තු කරපු බොරු සෝබන වල නිස්සාර බව පෙන්නුම්කරන්න.
  • 'රාජ්‍යකරණය' කියල දැන් එයාල හඳුන්වන එක කරන කොට ඒ පූටාර් බබා හුකුං නැහැ.
  • අයවැයෙන් හොඳ ෆූටාර් 225ක් ගේන්න යෝජනාකළේ නැහැ .
අකුරු ප්‍රමාණය (Font Size):

 

නෙදර්ලන්තේ ෆූටාර් කේස් එක ඒ වෙලාවේ ගෙනාවේ සරල බව, වියදම් අඩු බව, සෞඛ්‍යයට හිතකර බව, පරිසර දූෂණය අවම කිරීම වගේ තේමා ගොඩක් එක්ක. ඒ වෙලාවේ ආණ්ඩුකරණයේ (දැන් විපක්ෂයේ) හිටපු අය නඩත්තු කරපු බොරු සෝබන වල නිස්සාර බව පෙන්නුම්කරන්න.

වෙනත් මාදිලියේ දේශපාලනයක් මේ පොළොවේ කරන්න පුළුවන් කියල ඔප්පුකරන්න. සිස්ටම් චේන්ජ් කරන්න.

 

For TISL 840x544
සිස්ටම් චේන්ජ් වෙලා අලුත් සිස්ටම් එකකට යන්න අපිට තියන ෆැන්ටසි එක නිසාම අනුර ජනාධිපතිතුමා බයික් එකේ වැඩට එන AI ෆොටෝ එකක් පවා හදල තියනවා. ඒ අර අපේ ඉස්සර තිබ්බ ෆැන්ටසි එකට හරියන්න.

එහෙම අතිසරල ෆැන්ටසි එකක් හදන එක සහ එහෙම ෆැන්ටසි එකක් හදල අපිට විකුණලා බලය ගන්න එක තමයි 'විපක්ෂ දේශපාලනය' කියල එයාල හිතල තියෙන්නේ.

'රාජ්‍යකරණය' කියල දැන් එයාල හඳුන්වන එක කරන කොට ඒ පූටාර් බබා හුකුං නැහැ. ඒ අලුත් රාජ්‍යය ගොඩනගන්න ඩබල් කැබ් ඕනි කියල කියනවා. අයවැයටත් දාල තියනවා. අයවැයෙන් හොඳ ෆූටාර් 225ක් ගේන්න යෝජනාකළේ නැහැ.

ෆූටාර් ෆැන්ටසි ඉවරයි. දැන් තියෙන්නේ ඇත්තම ඇත්ත.

වෙන විදියකින් කිව්වොත් අපිට දුන්න ෆැන්ටසි එකම එයාල පාවාදීල තියනවා (fantasy betrayed).

එතකොට පාවාදුන්න ෆැන්ටසි එකක මිළ කීයද? අන්න ඒක කවදා හරි මිනිස්සු තේරුම්ගනීවි. එයාලටත් තේරුම්කරලා දෙයි.

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...