The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

ටිල්වින්ගෙන් ටිංකිරි ඉල්ලීම...| Mahesh Hapugoda

T

The Leader Desk

November 24, 2025 • 4:50 PM

ටිල්වින්ගෙන් ටිංකිරි ඉල්ලීම...| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටිල්වින් සිල්වා ජවිපෙ මහලේකම් හැටියට ලන්ඩන් සමුළුවකට ගිහිල්ල එනකොට දෙමළ ඩයස්පෝරා එකේ ගොබ්බයෝ එයාට
  • ඒ අලුත් ස්ථාවරය ඇතුලේ පොඩි බහුසංස්කෘතික බවක් එයාල මේන්ටේන් කරනවා.
  • ඩයස්පරා එකට උනත් අද එහෙම ගහන්න යන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

හංකිචි කවන්න හැදුව එක නම් පට්ටම දේශපාලන මෝඩකමක්.

මේ දෙමළ සෙට් එකේ ඔලමොට්ටලකම නම් කවදා නතරවෙයිද දන්නේ නැහැ.

ඇත්ත. එක වෙලාවක ටිල්වින් අන්තිම කොටියා ඉවරවෙනකම් මේක නවතන්නේ නැහැ කියල කිව්වා තමයි. මම හිතන්නේ ඩයස්පෝරා එක මේ හංකිචි කවන්න හදන්නේ ඒක නිසා. කේන්ති ඇති.

හැබයි දැන් ජවිපෙ ඉන්නේ ඊට වඩා වෙනස් තැනක. ඒ අලුත් ස්ථාවරය ඇතුලේ පොඩි බහුසංස්කෘතික බවක් එයාල මේන්ටේන් කරනවා. ඩයස්පරා එකට උනත් අද එහෙම ගහන්න යන්නේ නැහැ. මම කියන්නේ වචනයෙන්වත්.

ඒ අනන්‍යතාව ඉවසන නිසා අනික් පැත්තෙන් සිංහල බෞද්ධ නැහැ කියල චෝදනා පවා ඇවිල්ල තියනවා. ඒකත් ඉවසගෙන ඒත් ඉන්නවා.

එහෙම තියෙද්දී නිකම් ලන්ඩන් ආපු මේ මනුස්සයට ටුක්කනවා කියන්නේ අනවශ්‍ය වැඩක්. අනවශ්‍ය ටිංකිරි ඉල්ලීමක්.

එකපාරක් ටිංකිරි ගාගත්ත මතක නැහැ මුංට...

ටිල්වින්ලට ඕනිනම් දේශප්‍රේමී වෙන්න නෙවෙයි ජාතිවාදී වෙන්න උනත් ආයේ අලුතෙන් උගන්වන්න ඕනි නැහැ. නිකම් රෙද්ද අස්සට නයි දාගන්නේ නැතුව ඉනන්ව නම් හොඳයි ඩයස්පෝරා එක...

@Veluppillai Thangavelu

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...