The Leader News
BREAKING
Top Ad
Opinion

ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ... | Mahesh Hapugoda

T

The Leader Desk

February 23, 2026 • 4:19 PM

ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඔක්ස්ෆඩ් සහ කේම්බ්‍රිජ් සරසවි දෙකෙන් ආරාධනා කළා නම් ඔය විදියට එහෙම ඒ ආරාධනා
  • අනික තමයි අරාධනා කළා නම් මොන මගුලක් උනත් ඒ ශිෂ්‍ය සංගම් දෙකට තිබ්බ ආරක්ෂාව සහතික කරලා ප්‍රකාශනයේ අයිතිය තහවුරු කරන්න.
  • දැන් කැන්සල් කරනකොට තමන්ගේ ආරාධිත අමුත්තා තමන්ගේ රටටත් ඇවිල්ල.
  • අවම වශයෙන් ඔක්ස්බ්‍රිජ් කට්ටිය රටක පක්ෂ නායකයෙක්ට තමන්ගේ කණගාටුව ප්‍රකාශ කළාද?
අකුරු ප්‍රමාණය (Font Size):

කැන්සල් කරන්නේ ඇයි? ඒ කොහොමද? දෙකම එකපාර?

එකක් තමයි එයාල අරාධනා කරද්දීම දන්නවා නාමල් එංගලන්තෙට එනකොට ඔය කියන විදියේ විරෝධතා ප්‍රශ්නයක් එන්න පුළුවන් කියල. ඒ නිසා ආරාධනාව අකුලා ගන්නවා නම් හෝ එහෙම කරන්න හිතාන ඉන්නවා නම් ආරාධනා නොකරම ඉන්න තිබ්බ.

අනික අරාධනා කරපු වෙලාවේ නාමල් කියන්න තිබ්බ ඔව් මම ආරාධනාව පිලිගන්නවා. හැබැයි මෙහෙම සීන් එකක් වෙන්න පුළුවන් එතකොට කරන්නේ මොකක්ද කියල අහන්න.

අනික තමයි අරාධනා කළා නම් මොන මගුලක් උනත් ඒ ශිෂ්‍ය සංගම් දෙකට තිබ්බ ආරක්ෂාව සහතික කරලා ප්‍රකාශනයේ අයිතිය තහවුරු කරන්න. ඒක තමයි එයාලගේ ඇකඩමික් සම්ප්‍රදාය.

දැන් කැන්සල් කරනකොට තමන්ගේ ආරාධිත අමුත්තා තමන්ගේ රටටත් ඇවිල්ල. දැන් හෙට මේක තියන්න ඔන්න මෙන්න කියල මොකක්ද මේ කරපු වැඩේ...

අවම වශයෙන් ඔක්ස්බ්‍රිජ් කට්ටිය රටක පක්ෂ නායකයෙක්ට තමන්ගේ කණගාටුව ප්‍රකාශ කළාද? මම දැක්කේ නැහැ එහෙම කරනවා. දැක්ක කෙනෙක් කියන්න....


මම කියන්නේ නාමල් ද කවුද කියන එක නෙවෙයි. මේක රටක් හැටියට හරි නැති දෙයක්.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...