The Leader News
BREAKING
Top Ad
Opinion

රජුන් එපා!! | Mahesh Hapugoda

T

The Leader Desk

March 29, 2026 • 11:47 AM

රජුන් එපා!! | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය තුලින්ම ගොඩනැගුණු වැඩවසම් රජෙක් සහ අත්තනෝමතික ඒකාධිපතියෙක් එපා යන තේමාව සහ නව ඇමෙරිකන් සංක්‍රමණ ප්‍රතිපත්ති සහ පොලිස් කඩාවැදීම් වලට විරෝධය පළකරමින් NO KINGS (රජුන් එපා!) තේමාව යටතේ තුන්වැනි වරටත් සංවිධානය කරන විරෝධතා මාලාව ඊයේ ඇමෙරිකාවේ නගර ගණනාවක පැවැත්වුණා.
  • මෙම විරෝධතා සහ වැඩවර්ජන මාලාව සංවිධානය කරනු ලබන්නේ Indivisible (නොබෙදුණු එකමුතුව) සහ 50501 සංවිධානය සහ තවත් සිවිල් සහ කම්කරු සංවිධාන ගණනාවක එකතුවෙන්.
  • මේ සියල්ල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි ධූරකාලයේ සිදුවන අත්තනෝමතික සහ සමස්තතා යුධ වියරුවට සහ සංක්‍රමණිකයින්ට එරෙහිව සිදුවන ක්‍රියාවන්ට එරෙහිව මතුව ඇති සංවිධාන වේ.
  •   1776 වසරින් පසුව අවසන් වූ වැඩවසම් රාජ්‍යත්වය පිළිබද අදහස නැවතත් අලුත් වටයකින් මෙසේ රෝග ලක්ෂණයක් ලෙස පැමිණීම ඇමෙරිකන් මෙන්ම ලෝකයේ සියළු නූතනත්ව ප්‍රගතිශීලී කොටස්වල අප්‍රසාදයට හේතුවී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට පෙර මෙම විරෝධතා පැවතියේ 2025 වසරේ ජූනි සහ ඔක්තෝබර් කාලයේ දී.

මෙම විරෝධතා සහ වැඩවර්ජන මාලාව සංවිධානය කරනු ලබන්නේ Indivisible (නොබෙදුණු එකමුතුව) සහ 50501 සංවිධානය සහ තවත් සිවිල් සහ කම්කරු සංවිධාන ගණනාවක එකතුවෙන්.

මේ සියල්ල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි ධූරකාලයේ සිදුවන අත්තනෝමතික සහ සමස්තතා යුධ වියරුවට සහ සංක්‍රමණිකයින්ට එරෙහිව සිදුවන ක්‍රියාවන්ට එරෙහිව මතුව ඇති සංවිධාන වේ.

Crowds assemble at the Embarcadero in San Francisco prior to the start of the third No Kings Protest on March 28, 2026.

 

1776 වසරින් පසුව අවසන් වූ වැඩවසම් රාජ්‍යත්වය පිළිබද අදහස නැවතත් අලුත් වටයකින් මෙසේ රෝග ලක්ෂණයක් ලෙස පැමිණීම ඇමෙරිකන් මෙන්ම ලෝකයේ සියළු නූතනත්ව ප්‍රගතිශීලී කොටස්වල අප්‍රසාදයට හේතුවී තිබේ.

මේ අනුව ට්‍රම්ප්ගේ දේශපාලන ප්‍රතිපත්ති ඇමෙරිකාව තුලම අභියෝගයට ලක්වීම මෙසේ ආරම්භ වී ඇති අතර ඇතිවී ඇති අභ්‍යන්තර සහ බාහිර පීඩනය සහ දේශපාලන අතාර්කිකත්වය හමුවේ ට්‍රම්ප්වාදය පසුපසට තල්ලුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවට දේශපාලන විචාරකයින් මත පළකරයි.

යුද්ධය එපා! රජවරු එපා!! මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රබුධත්වය වෙනුවෙන් පෙළගැසෙමු!!

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...