The Leader News
BREAKING
Top Ad
Opinion

විජේ...| Mahesh Hapugoda

T

The Leader Desk

May 5, 2026 • 10:33 AM

විජේ...| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෑහෙන බහුතරයක් එක්ක තමිල්නාඩුව ජෝසප් විජේ දිනල. හැමදාම ජනප්‍රිය මාවතේම ඇවිද්ද විජේ මෙවරත් ජනප්‍රිය දෙමළ චන්ද ටික සාක්කුවේ දාගෙන.
  • මොනවා උනත් විජේට දැන් තියෙන්නේ දුන්න ජනප්‍රිය පොරොන්දු ඉෂ්ට කරන්න.
  • තියෙන්නේ ආසන 108ක් නිසා සන්ධානයක් තමයි ගහන්න වෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


තියෙන්නේ ආසන 108ක් නිසා සන්ධානයක් තමයි ගහන්න වෙන්නේ. රැල්ල තිබ්බ හැටියට නම් සුද්ද ජයක් බලාපොරොත්තු වුනාට එහෙම උනේ නැහැ.

කොහොම උනත් විජේ ජනප්‍රිය දෙමල හැඟීම්වලට කතා කළා. තමිල්නාඩුවේ ධීවර ප්‍රශ්නේ හදගැස්ම ඇල්ලුවා. කච්චතිව් ගැන කතාකලා. දැන් අපි කච්චතිව් ගැන ඉන්නේ බයෙන්...

vijay836982

මොනවා උනත් විජේට දැන් තියෙන්නේ දුන්න ජනප්‍රිය පොරොන්දු ඉෂ්ට කරන්න. ඒක පහසු නැහැ.දේශපාලනයේ පවතින්න නම් ඒවා කරන්නම වෙනවා.

හැබැයි එකක් තියනවා. අපි අපේ රටේ කොටි මරල දෙමලගේ මොකක් හරි තිබ්බ දේශපාලන අදහසක් මර්ධනය කළාට එක් එක්  ආකාරයෙන් ඒ යටපත් කරපු දේ ඉස්මත්තට එනවා. සමහර විට ඒක උතුරෙන්, සමහර විට ලන්ඩන් වලින්, සමහර විට තමිල්නාඩුවෙන් ආදී වශයෙන් අවතාරයක් වගේ මතුවෙනවා. ඒ අවතාරය අපිව සන්ත්‍රාසයට ලක්කරනවා.

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...