The Leader News
BREAKING
Top Ad
Opinion

අලුත් පරපුර පියවර ගණනක් ඉදිරියට! - (Mahesh Hapugoda)

T

The Leader Desk

April 9, 2022 • 7:14 AM

අලුත් පරපුර පියවර ගණනක් ඉදිරියට! - (Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටිකක් පොෂ් ගතියට බර කෙල්ලක් පොලිස් බාධා වලට උඩින් බඩගාලා පොලිසියේ එක්කෙනෙකුට මලක් දෙන රූපය අරගලයට නැවුමු පණක් එක්කරනවා.
  • නිල ඇඳුම ඇඳලා අනික් පැත්තේ හිටියට එතන තමයි අරගලයේ ඒකාත්මික බව.
  • මේක අපේ අරගල ඉතිහාස දෙකක නොතිබිච්ච, සිදු වෙන්න ඉඩ නොදුන්න, මේ පරම්පරාව විසින් හඳුන්වා දුන්න අලුත් ප්‍රවේශයක්.
අකුරු ප්‍රමාණය (Font Size):



ඇත්තටම මට ඒක ඉන්බොක්ස් ආපු වෙලාවේ මගේ ඇහැ ගියේ දෙන කෙනාට නෙවෙයි. අනික් පැත්තේ ඉඳල ඒක ගත්ත කෙනාට.

නිල ඇඳුම ඇඳලා අනික් පැත්තේ හිටියට එතන තමයි අරගලයේ ඒකාත්මික බව. ඒක තමයි සහයෝගීතාව. සංගතිය. solidarity.

මේක අපේ අරගල ඉතිහාස දෙකක නොතිබිච්ච, සිදු වෙන්න ඉඩ නොදුන්න, මේ පරම්පරාව විසින් හඳුන්වා දුන්න අලුත් ප්‍රවේශයක්.

අපේ පැත්තෙන් කිව්වොත් එයාලා පියවර ගණනක් ඉදිරියට!
❤️



Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



 

 

 

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...