The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුවට අවුරුද්දයි...| Mahesh Hapugoda

T

The Leader Desk

September 21, 2025 • 8:47 PM

ආණ්ඩුවට අවුරුද්දයි...| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමා ආණ්ඩුවට අවුරුද්දයි. මම හිතුවේ නැහැ ඒ වෙනුවෙන් සටහනක් තිබන්න.
  • ඒ වගේ අලුතෙන් හිතල වැඩ කරන එක හොඳයි.
  • මම හිතන්නේ තව කාලයක් අවශ්‍යයි ගැඹුරින් යමක් කියන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

මම හිතන්නේ තව කාලයක් අවශ්‍යයි ගැඹුරින් යමක් කියන්න.

හැබැයි සමහර දේ ගැන මෙහෙම කියන්න පුළුවන්. ඒ තමයි 'ආරම්භයට ආරම්භයක්' අරගෙන තියෙනවා. ඇඟේ හැප්පෙන දෙයක් හැටියට පොදු ප්‍රවාහනය ගන්න පුළුවන්. ඒකට යමක් කරන්න ආරම්භ කරන්න පටන්අරන් තියනවා. ඒවායේ ප්‍රපෝසල් හැදුවේ මේ ආණ්ඩුවද අර ආණ්ඩුවද කියන එක මම දන්නේ නැහැ.

නමුත් කොළඹ කොටුව ස්ටේෂන් එක. කොටුව ප්‍රධාන බස් නැවතුම. තවත් ඩිපෝ ගණනාවක් අලුත් කරන්න හදනවා. මම දැන් දැක්ක ප්‍රවාහනය සඳහා වෑන් රථ ඩිපෝ වලට දෙන්න යනවලු. ඒවා මරු වැඩ. විශේෂයෙන් ළඟ හයර් යන්න වගේම ට්‍රිප් යන්නත් පොදුවේ කුඩා කණ්ඩායම් ගමන් සඳහාත් ඒක ගොඩක් ලාභදායක දෙයක් වෙන්න පුළුවන්. පොඩි සහනදායී විදියකට දුන්නොත්.

ඒ වගේ අලුතෙන් හිතල වැඩ කරන එක හොඳයි. අලුත් අවශ්‍යතා මතුවෙලා තියනවා. අලුත් බස් රූට්ස් ඇවිල්ල තියනවා. ඩිපෝ එකතැන පල්වෙන්න ඕනි නැහැ. ටුවරිසම් වුනත් කමක් නැහැ හරියට කරන්න පුළුවන් නම්.

විශේෂයෙන් බිමල් ඇමතිතුමා යමක් කරන්න හදනවා. මම හිතන්නේ ආණ්ඩුවේ වැඩියෙන්ම හයිලයිට් වෙන දෙයක් කරන්නේ එයා.

අනික් දේවල් ගැන දැනට මුකුත් ලියන්න බැහැ. බලාගෙන ඉන්නවා මිසක්. මොකද තවම මිනිස්සුත් ඉන්නේ අවධානයෙන්. බලාගෙන.

මිනිස්සු ගොඩක් දේ බලාපොරොත්තු උනා කියල විතරක් ලියල ලියනවා. වෙනත් විදියකට කිව්වොත් ගොඩක් බලාපොරොත්තු දුන්න කියන එක නිවැරදියි.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com


(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුවට අවුරුද්දයි...| Mahesh Hapugoda | The Leader