The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

මෙටල් ගහන යකඩ කෙල්ල...| Mahesh Hapugoda

T

The Leader Desk

October 7, 2025 • 12:20 PM

මෙටල් ගහන යකඩ කෙල්ල...| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ අලුත්ම සෙන්සේෂන් එක සෙනෙට් සභික සෙනේයි ටකාචි. ජපානයේ පළමු ස්ත්‍රී අගමැතිණිය වෙන්න යන්නේ එයා.
  • මම හිතන්නේ තරුණ කාලේ ඇරියස් නැතුව ඇති.
  • දැන් ඇමෙරිකාව විතරක් නෙවෙයි චීනය සහ කොරියාව එක්ක වෙළඳ යුද්දයකුත් තියනවා.
  •   ටකාචි ගොඩක් කාලයක් පැද්ද ටොයෝටා සුප්රා (Toyota Supra 2.5GT) ඩබල් ඩෝ ස්පෝට් මොඩල් කාර් එක නාරාවල ටොයෝටා සමාගම අලුතෙන්ම රෙපයාර් කරලා ෂෝ රූම් එකේ තියල.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රොක් මියුසික් වලට ආශාකරන, මෙටල් බෑන්ඩ් එකක ඩ්‍රම්ස් ගහල තියෙන, ඉස්කෝලේ යන කාලේ සහ තරුණ අවදියේ කවසාකි බයික් එකක් අරන් රවුම් ගැහුව, පස්සේ 1991 හදපු ටොයෝටා සුප්රා 2.5GT එකක් පැද්ද රොක් ස්ටයිල් එකේ ක්ලැසික් කෙල්ලක්. මම හිතන්නේ තරුණ කාලේ ඇරියස් නැතුව ඇති.

senae

 

මෙටල් ඩ්‍රම්ස් ගහන කොට ස්ටික් එක නිතර කැඩෙන නිසා ස්ටික් බොහෝ ගණනක් අතේ තියාගත්ත ටකාචිට ඕනි උනේ 'ජපානයේ යකඩ ගැහැණිය වෙන්න'. හරියට මාග්‍රට් තැචර් වගේ.

මෙටල් කියල කියන්නේ පොඩි ගල්කැට කියල ගත්තොත් එයා ගල්කැට වලින් යකඩ වලට යන්න හිතුව (from Metal to Iron). ගින්දර වගේ තරුණ යුගයක් පහුකරලා තමයි එයා දේශපාලනයට එන්නේ.  

එක වෙලාවක ඇමෙරිකාවේ අනුකම්පාව මත යැපෙන්නේ නැති ජපානයක් ගැන එයා හිතමින් උන්න. දැන් ඇමෙරිකාව විතරක් නෙවෙයි චීනය සහ කොරියාව එක්ක වෙළඳ යුද්දයකුත් තියනවා. පක්ෂය ප්‍රතිසංවිධානය කරන්නත් ඕනි.

අභියෝග ගොඩක්....

20251004G0TG0TA9990033

 

ටකාචි ගොඩක් කාලයක් පැද්ද ටොයෝටා සුප්රා (Toyota Supra 2.5GT) ඩබල් ඩෝ ස්පෝට් මොඩල් කාර් එක නාරාවල ටොයෝටා සමාගම අලුතෙන්ම රෙපයාර් කරලා ෂෝ රූම් එකේ තියල. ඒක නිකම් පුරාවෘත්තයක් වගේ.

අපේ දේශපාලනය කරන අය නම් එක යුගයක V8 වලින් බස්ස්ගන්න බැරුව තිබ්බේ.

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...