The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

විපරීත වූ රනිල්වාදය... | Mahesh Hapugoda

T

The Leader Desk

October 17, 2025 • 10:16 AM

විපරීත වූ රනිල්වාදය... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වටවල තේ ඇඩ් එකක් එක්ක ආයිත් LGBTQ+ ප්‍රශ්නේ කතාබහට ලක්වෙලා. කතාබහ කිව්වට එක්තරා විදියකට LGBTQ+ ප්‍රජාව හෙලාදැකීමකට භාජනය වෙලා. ඒක ටිකක් හැමදාම තිබ්බ බෙදීමට වඩා තරමක් වෙනස් වගේ.
  • ඉස්සර මේවට හාඩ්කෝ එරෙහිව ගියේ පොහොට්ටුවේ අය උනාට රනිල්ගේ කට්ටිය සහ යහපාලනේ ඇතැම් කට්ටිය එහෙම කරේ නැහැ.
  • ලංකාවේ දේශපාලනය පවා පැහැදිලි ලෙස විපරීත වෙන්න ගත්ත.
  • මම හිතන්නේ මේක ගැන අපි තව කතාකරන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):


මම දැක්ක විශේෂම දේ තමයි මේ වෙලාවේ LGBTQ+ ප්‍රවර්ධනය වෙන්නේ NPP ආණ්ඩුව යටතේ වීම නිසා මීට කලින් අනන්‍යතා දේශපාලනයට පක්ෂව හිටපු කට්ටියත් ඒවාට හා හා රියැක්ට් දාන්න විතරක් නෙවෙයි ඊට එරෙහි කොමෙන්ට් දාන්න පෝස්ට් දාන්න පවා පටන් අරන්. වටවල ඇඩ් එකට කලින් ඉඳන් මේක සිද්දඋනා.



මේ අය ගොඩක් වෙලාවට යහපාලනේ එක්ක සහ රනිල් එක්ක හිටපු අය. ඉස්සර මේවට හාඩ්කෝ එරෙහිව ගියේ පොහොට්ටුවේ අය උනාට රනිල්ගේ කට්ටිය සහ යහපාලනේ ඇතැම් කට්ටිය එහෙම කරේ නැහැ. එයාල එක්කෝ සද්ද නැතුව හිටිය.

නමුත් රනිල් පොහොට්ටුවේ කට්ටිය එක්ක එකතුවෙලා ආණ්ඩු කරන්න පටන් ගත්තට පස්සේ සහ එයාලගේ ආශීර්වාදයෙන් ජනාධිපති උනාට පස්සේ අපි හැමෝම අදහස් අතින් විපරීත වෙන්න ගත්ත. ලංකාවේ දේශපාලනය පවා පැහැදිලි ලෙස විපරීත වෙන්න ගත්ත. ලංකාවේ අරගලයෙන් පස්සේ යම් හෝ ජනතාවාදී ආණ්ඩුවක් පත්වෙන එක සම්පුර්ණයෙන් නැවතුණේ මෙතන. මම හිතන්නේ මේක ගැන අපි තව කතාකරන්න ඕනි.

මේ අලුත් තත්වයට රනිල්වාදීන් ඒ වෙලාවේ කිව්වේ ආයේ ආපසු හැරිමක් නැහැ කියල. දැන්නම් එක ඇත්තම ඇත්ත වගේ පේනවා.

 

rdn6567567
රනිල් එක්ක පොහොට්ටු මතවාදයට පියමැන්න අයට ආපසු යුරෝපීය මානුෂිකත්ව කතිකාවට එන්න බැහැ. මම හිතන්නේ ආයේ එහෙම එන්න කාටවත් ඕනිත් නැහැ. මම ඒ යුරෝපීය උරුමය ඇතුලේ ඉන්නවා. හැබැයි ඉන් අදහස් වෙන්නේ නැහැ යුරෝපීය කතිකාව ඇතුලේ LGBTQ+ කතිකාවට පරස්පර මතවාදයක් නැහැ කියල.

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...