ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ඔහු වෙත පැනයක් යොමු කළ සාවින්ධ්‍යා එදිරිමාන්න වෙත පිළිතුරු සපයමිනි.
එහි දී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ විදේශ ප්‍රතිපත්තිය තුළ සංස්කෘතිය නමැති කාරණය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.




