The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්ගේ නිහඬ දේශපාලනය සහ NPP ඝෝෂාව | Ideas front වීඩියෝවක්

T

The Leader Desk

September 28, 2025 • 8:03 AM

රනිල්ගේ නිහඬ දේශපාලනය සහ NPP ඝෝෂාව | Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් වික්‍රමසිංහ දේශපාලනය කරන විට එය ඝෝෂාවක් බවට පරිවර්තනය කර නොගන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • ඔහු එලෙස ඝෝෂා නොකළ ද දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ වෙනසක් සිදුවන බව පැහැදිලිව ම දක්නට ලැබෙන බව දීප්ති මෙහි දී අවධාරණය කළේ ය.
  •   මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඔහු එලෙස ඝෝෂා නොකළ ද දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ වෙනසක් සිදුවන බව පැහැදිලිව ම දක්නට ලැබෙන බව දීප්ති මෙහි දී අවධාරණය කළේ ය.

රනිල්ගේ දේශපාලනය එසේ වුව ද NPP ආණ්ඩුවේ පවතින්නේ විශාල ඝෝෂාවක් පමණක් යැයි ද ඔහු පැහැදිලි කළේ ය

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 1977 වසරේ ඒජාපය බලයට පැමින සය මසක් ගත වන විට විශාල පනත් ප්‍රමාණයක් සම්මත කරගනිමින් 1978 වන විට විවිධ වැඩ සටහන් ආරම්භ කළ ද NPP ආණ්ඩුව පිහිටුවා වසරක් ඉක්ම යන විට එතරම් ප්‍රගතියක් දක්නට නොමැති බවයි.  

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...