ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ලබා ගැනිම, ණය ප්‍රතිව්‍යුහ ගත කරනය, වැට් බදු වැඩි කිරිම මෙන්ම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරිම ඉන් කිහිපයකි.
“යම් විදියක අර වැඩසටහන එක්ක ලයින් වෙන වැඩසටහනක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ. සමහර වෙලාවට ඒ පොලිසිස්වලින් මිනිස්සුන්ට අමාරුයි. ඒ අමාරුකම් තිබුනත් යම් විදියක බලාපොරොත්තුවක් හරි ඇති කර ගන්න පුලුවන්.” යැයි දේශපාලන විචාරක විපුල කරුණාතිලක පවසයි.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගනු ලබන ප්‍රතිපත්ති මොනාවා දැයි නොකියන්නේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කරයි.
ආර්ථීක හා දේශපාලන ප්‍රතිපත්ති මෙන්ම ජනතාව වැරදි තීරණ ගතහොත් රටට සිදුවිය හැකි දේ සම්බන්ධව සමබිම පක්ෂ නායක දීප්ති ගුණරත්න කුමාර හා දේශපාලන විචාරක විපුල කරුණාතිලක ගේ විග්‍රහය බලන්න.
NPP SJB ප්‍රතිපත්ති නොකියන්නේ ඇයි ? මීට වඩා හොඳ එකක් තියනවා නම් කියන්න (IF වීඩියෝවක්)
T
The Leader Desk
March 13, 2024 • 6:48 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ලබා ගැනිම, ණය ප්‍රතිව්‍යුහ ගත කරනය, වැට් බදු වැඩි කිරිම මෙන්ම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරිම ඉන් කිහිපයකි.
- ඒ අමාරුකම් තිබුනත් යම් විදියක බලාපොරොත්තුවක් හරි ඇති කර ගන්න පුලුවන්.” යැයි දේශපාලන විචාරක විපුල කරුණාතිලක පවසයි.
- “යම් විදියක අර වැඩසටහන එක්ක ලයින් වෙන වැඩසටහනක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



