The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපතිතුමනි, Please කව්රු බලකරත් ඒ වැඩේ කරන්න එපා! | Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 15, 2026 • 4:28 PM

ජනාධිපතිතුමනි, Please කව්රු බලකරත් ඒ වැඩේ කරන්න එපා! | Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටෙහි දැනට පවතින තත්ත්වය අනුව බලයට පත්විය යුත්තේ ආණ්ඩු පක්ෂයෙන් පසු වැඩි පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සිරස ඍජුව ම ආණ්ඩුව සමග සමපාතව ගමන් කළ ද සමාජ මාධ්‍ය යනු එලෙස සමපාත බවකින් ක්‍රියා කරන බලවේගයක් නොවන බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

කරන පක්ෂය වුවත්, ඒ අතර මැදට පැන බලය ලබා ගැනීමට තවත් පිරිසක් උත්සාහ කරන්නේ නම් එය අරාජික වීමක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සිරස ඍජුව ම ආණ්ඩුව සමග සමපාතව ගමන් කළ ද සමාජ මාධ්‍ය යනු එලෙස සමපාත බවකින් ක්‍රියා කරන බලවේගයක් නොවන බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...