The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුවේ අලුත්ම Propaganda ගුන්ඩුව | Ideas front වීඩියෝවක්

T

The Leader Desk

March 28, 2026 • 4:08 PM

ආණ්ඩුවේ අලුත්ම Propaganda ගුන්ඩුව | Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලහත්කාරයෙන් මිනිස්සු පාලනය කළ නොහැකි බවත්, එය කළ යුත්තේ: වක්‍රව, අදහස්වලින් සහ ඒත්තු ගැන්වීමෙන් ය යන මතය
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අනුර කුමාර දිසානායක ගේ දේශපාලන ව්‍යාපාරය යනු තනිකර ම Propagandaවක් (ප්‍රචාරණය) බවයි.
  • එබැවින් එහි පවතින්නේ තනිකර ම හිස් බව පමණක් යැයි තමන් සහ දීප්ති මීට පෙරත් පවසා ඇතැයි ද හෙතෙම සිහිපත් කළේ ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරිපත් කළේ ග්‍රාම්ස්චි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අනුර කුමාර දිසානායක ගේ දේශපාලන ව්‍යාපාරය යනු තනිකර ම Propagandaවක් (ප්‍රචාරණය) බවයි. එබැවින් එහි පවතින්නේ තනිකර ම හිස් බව පමණක් යැයි තමන් සහ දීප්ති මීට පෙරත් පවසා ඇතැයි ද හෙතෙම සිහිපත් කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...