The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

අපි සුද්දොන්ගෙන් දිග කලිසම ගත්තට කොට කලිසම නොගත්තේ ඇයි? Sunanda Deshapriya

T

The Leader Desk

October 4, 2025 • 4:45 PM

අපි සුද්දොන්ගෙන් දිග කලිසම ගත්තට කොට කලිසම නොගත්තේ ඇයි? Sunanda Deshapriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොත් සල්පිලට ගියා. ෂෝටක් ඇඳපු පිරිමි පරාණයකට හිටියෙ මං විතරයි.
  • පාසල්වලත් පොඩි කාලේ ඉදං දිග කලිසම.
  •  දිග කලිසම සමාජ තත්වයේ සංතෙක්තයක් බවට පත් වුණේ කොහොමද?
  • (සටහන | සුනන්ද දේශප්‍රිය) Journalist, Writer and Human Rights Activist sunandadeshapriya@gmail.com Twitter: @sunandadesh Editor:  http://srilankabrief.org (උපුටා ගැනීම -  srilankabrief.org ) 2025 ඔක්තෝම්බර් 04  
අකුරු ප්‍රමාණය (Font Size):

අපි සුද්දොන්ගෙන් දිග කලිසම ගත්තට කොට කලිසම නොගත්තේ ඇයි? සරොන් අදින කොටත් අපි කැහැපට ගැහුවා. සරොන් ඇදපු එක පිරිමි පරාණයක්වත් හිටියේ නැහැ.

මොනව කතා කරත් අපේ සමාජය සහ රැඩිකල් තරුණ අය පවා කොතරම් සම්ප්‍රදායිකද කියන එක තමයි මේ දිග කලිසම් සම්ප්‍රදායයෙන් පෙන්නේ.

අපේ වගේ රටකට හොදම කොට කලිසම. පොලීසියටත් ඉස්සර තිබුණේ කොට කලිසම. බන්ධනාගාර නියාමනයින්ටත් එහෙමයි. දැන් හැමෝම දාඩිය දාගේන දිග කලිසම. පාසල්වලත් පොඩි කාලේ ඉදං දිග කලිසම.

මා උසස්පෙළටත් මිනි ෂෝට් ඇදල තියෙනව.  දිග කලිසම සමාජ තත්වයේ සංතෙක්තයක් බවට පත් වුණේ කොහොමද? මං හිතන්නේ ආගමික බලපෑම එක්ක වෙන්න  ඕන.

යාපනයේ ගැහැනු කලිසම් අදින්නේ නැති තරම්. යාපනයේ එල්ටීටීඊ බලපෑම සහ හින්දුත්ව බලපෑම වැඩියි. මඩළපුව වෙනස්. ගිහිල්ලම බලන්න.

ෂෝටක් අන්ද කියල කොල්ලෙක් මරපු එක තේරුම් ගන්න අමාරු නෑ දිග කලිසම් මහන්තත්වය නිසා.

sunanda deshapriya(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)
2025 ඔක්තෝම්බර් 04

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...