Namal Rajapaksha ද උග්‍ර රනිල්වාදියෙකි. ඔහු ද ලාල් අගයමින් ලිපි පලකරනු පෙනේ. තවත් බොහෝ රනිල්වාදීන් ලාල් අගයමින් සමාජ මාධ්‍ය තුල අදහස් පළකරමින් සිටී.
ලාල් මීට පෙර කිහිප විටක් කියා සිටියේ රනිල් නිවැරදි බවත්, රනිල්ගේ ක්‍රමය ඉදිරියට රැගෙන යා යුතු බවත්ය. ඔහු ඊට පෙර කියා තිබුනේ රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත හැකි බවය. ලාල්ගේ රනිල්ට ඇති මෙම ආලය විසින් කියා පානුයේ ඔහු රනිල් අත්අඩංගුවට ගැනීමට දැඩි සේ විරෝධයක් දක්වන බවය. ඔහු ඒ පිළිබඳව නිශ්ශබ්ධව සිටිනුයේ ද එබවින් විය යුතුය. නමුත් රහසින් රනිල්වාදීන් සමග එක පතේ කන බව ඔප්පු වී තිබේ.
සුනිල් හඳුන්නෙති V8 රථයකින් ගමන් කරනුයේ ද ලාල්ගේ කැරැල්ලට සහය දැක්වීමක් ලෙස විය හැකිය.
මේ අයගේ මෙම හැසිරීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ, රහස් පොලීසියේ ඇතුළු ආණ්ඩුවේ වැඩපිළිවෙල උනන්දුවෙන් ඉදිරියට රැගෙන යන රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම නොවැලැක්විය හැකිය.
මීට පෙර පල කල ලිපි වල සබැඳීන් සහිත සබැඳිය:
ජාතික ජන බලවේගයේ න්‍යායාචාර්යවරයා චින්තන ධර්මදාස ද?
(උපුටා ගැනීම - Madawa Ruwanpatirana ෆේස්බුක් පිටුවෙන් )




