The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

මීට පස්සෙ රජයේ තනතුරු දරන අය තීරණ ගන්න එකක් නැහැ ! | Uvindu Kurukulasuriya

T

The Leader Desk

October 4, 2025 • 4:57 PM

මීට පස්සෙ රජයේ තනතුරු දරන අය තීරණ ගන්න එකක් නැහැ ! | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුව තමන්ගෙන් කළ විමසීමකට නිවැරදිව පිළිතුරු දුන් සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක
  • ඔක්කොම ඇමතිගෙන්ම අහල, ඇමති අනුරගෙන් අහල, අනුර ටිල්වින්ගෙන් අහල, ටිල්වින් දේශපාලන මණ්ඩලයෙන් අහල කිව්ම, ඇමති නැවත නිලධාරියාට උත්තර දෙනකන් ඉදල තීරණ ගනියි.
  • (සටහන | උවිඳු කුරුකුලසුරිය) කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ (උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..) 2025 ඔක්තෝම්බර් 04   
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රවර්ධන බියුරෝවෙ සභාපතිව ජනාධිපති අනුරයි, ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වයි ඊයේ ප්‍රසිද්ධියේම පාවල දුන්න.

අනික ටිල්වින් තමා LGBTQI+ අයගේ අයිතිවාසිකම් පිළිගන්නවා කියල ප්‍රසිද්ධියේ ප්‍රථම වරට කිව්ව පක්ෂ නායකය.

මීට පස්සෙ රජයේ තනතුරු දරන අය තීරණ ගන්න එකක් නැහැ. ඔක්කොම ඇමතිගෙන්ම අහල, ඇමති අනුරගෙන් අහල, අනුර ටිල්වින්ගෙන් අහල, ටිල්වින් දේශපාලන මණ්ඩලයෙන් අහල කිව්ම, ඇමති නැවත නිලධාරියාට උත්තර දෙනකන් ඉදල තීරණ ගනියි.

ඒ උනාට අනුර යන යන තැන කියන්නෙ නම් රාජ්‍ය යන්ත්‍රණය අකාර්යක්ෂමයි, ඒක හදන්න ඕන, වැඩ කරන්න බැරි නම් යන්න වගේ කතා!

දෙයියන්ගෙම පිහිටයි මේ ආණ්ඩුවට....

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
2025 ඔක්තෝම්බර් 04

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...