The Leader News
BREAKING
ලෝක ජනමතය මැද සාමය සොයන පලස්තීනය |ඉම්තියාස් බාකීර් මාකාර්●ආණ්ඩුව ගැන මිථ්‍යාවන් දහයක්: ප්‍රචාරණයෙන් ඔබ්බට දේශපාලන ප්‍රගතිය විමසීම●දුම්රියේදී නඩු ගැන කතා කළ බ්‍රිතාන්‍ය විනිසුරුවරයාට අවවාද●2035 දී ලොව විශාලතම ආගම බවට පත්වන ඉස්ලාමය ගැන ඇත්ත කතාව●ADB හි ඩොලර් මිලියන 200 ණයෙන් මෙරට සුළු ව්‍යාපාරවලට පණ ලැබෙයිද?●ගුවන් තොටුපළේ ලිස්සා වැටී මැලේසියා අමාත්‍යවරයෙකුට තුවාල●සැබෑවටම, නාගරික මැදපංතියට අවුලක් තියේද? | කුසල් පෙරේරා●දින 11ක නාටකීය නිහැඬියාවකින් පසු ජෙන්සන් හුවාන් යළි Nvidia මුල් පුටුවට●රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය●කළු සල්ලි පරීක්ෂාවේ හිඩැස් මතුවෙයි; මූල්‍ය ආයතන රැසකට මහ බැංකුවෙන් දඩ●
Top Ad
Opinion

කෙළව ගන්නව කෙළව ගැනිල්ලක් ආයෙ ලොවෙත් නැතිවෙන්න | Uvindu Kurukulasuriya

T

The Leader Desk

November 11, 2025 • 8:15 AM

කෙළව ගන්නව කෙළව ගැනිල්ලක් ආයෙ ලොවෙත් නැතිවෙන්න | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොවීන්ට අද තියෙන ප්‍රශ්නය විසඳන්නෙ නැතුව 2026 යැයි යැයි බයිල ගහල වැඩක් නැහැ.
  • කෙළව ගන්නව කෙළව ගැනිල්ලක් ආයෙ ලොවෙත් නැතිවෙන්න.
  • ලබන අවුරුද්දෙ පළාත් සභා ඡන්දෙ තියන්න සූදානමක් නැති නිසා ද දන්නෙත් නැහැ ඕය වගේ ගොං කතා කියන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොවීන්ට අද තියෙන ප්‍රශ්නය විසඳන්නෙ නැතුව 2026 යැයි යැයි බයිල ගහල වැඩක් නැහැ. ලබන අවුරුද්දෙ පළාත් සභා ඡන්දෙ තියන්න සූදානමක් නැති නිසා ද දන්නෙත් නැහැ ඕය වගේ ගොං කතා කියන්නෙ. අනුර බජට් එකෙන් රුපියල් බිලියනයක් ඡන්දෙ තියන්න වෙන් කරාට ඒ ඡන්දෙ තියන්නෙ නැහැ කියන්න හොඳම සාක්‍ෂිය තමා වසන්තල කතාකරන විදිය.

එක මන්ත්‍රියෙක්, ඇමතියෙක් ගිහින් නැහැ ගොවියොන්ට කතාකරන්න. කෙළව ගන්නව කෙළව ගැනිල්ලක් ආයෙ ලොවෙත් නැතිවෙන්න.

වසන්තට විතරක් කෙළවෙනව නම් කමක් නැහැ, නමුත් මුළු NPP එකටම කෙළවන්නනෙ මේ හදන්නෙ.

පිටකොටුවෙ අළුත හැදුන මාෆියා එකෙන් තමයි ලංකාවෙ අල, ළූණු වෙළදාමයි කෘෂිකර්මෙයි දෙකම පාලනය කරන්නෙ.

ලාල් කාන්තත් ලැජ්ජවෙන්න ඕන.



Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...