The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

මුන් ගැන වෛරයක් මිනිසුන්ට ඇති නොවේ ද ? | Uvindu Kurukulasuriya

T

The Leader Desk

December 7, 2025 • 3:57 PM

මුන් ගැන වෛරයක් මිනිසුන්ට ඇති නොවේ ද ? | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාළගුණ දෙපාර්තමේන්තුවට සුනාමි වෝනිං එක එවලත්, ඒක මැශින් එකේ සටහන් වෙලා තියෙත්දිත් ක්‍රියා නොකරපු විස්තරේ පළවුණේ රාවය පත්තරේ.
  • ඇත්ත කතාව, අපේ නම් දැම්මට කතාව අවසානයේ අච්චු ගහපු එක ලිව්වෙ අයිවන්.
  • ඒත් ඒකටත් කාළගුණ ලොක්ක මගෙ අම්මටත් එක්ක දෙස්දෙවොල් දිදී හිටියෙ.
  • මොකද මම පොරට කෝල් කරල ඒක ඇත්තද කියල අහපු නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔය කාලගුණේ මෙශිමෙ සටහන් වෙච්ච කොලේ ඉස්සුවෙ මම! සාක්කි එක්ක දුන්නෙ කාලගුණයට පුපෙන් යන්න අපි. ඇත්ත කතාව, අපේ නම් දැම්මට කතාව අවසානයේ අච්චු ගහපු එක ලිව්වෙ අයිවන්.

මැශිමෙ පණිවිඩය වදිද්දි උන් බීල බුදි. ඒක අපි කීප දෙනෙක් ලියපු එකක්. ආරංචිය මට ආව මම ඔෆිස් එකෙත් නෙමෙයි හිටියෙ. වෙන යාලුවෙක් ඩබල් චෙක් කළා, අයිවන් කතාව ලිව්ව. ඒත් ඒකටත් කාළගුණ ලොක්ක මගෙ අම්මටත් එක්ක දෙස්දෙවොල් දිදී හිටියෙ. මොකද ඌට කවුදෝ කියල මගේ වැඩක් කියල. මොකද මම පොරට කෝල් කරල ඒක ඇත්තද කියල අහපු නිසා.

ලෝකෙ හැම කාළගුණ දෙපාර්තමේන්තුම ආදි කාලෙ සිට ඉන්ටකනෙක්ටඩ්. මේ ව්‍යසනය ගැනත් එහෙම තමා. කලින් දන්නව. වැඩ කළේ නැහැ. මෙතන කරුණ අනුර ජනාධිපති උතුමාණන් යටතෙ ඒ දෙපාර්තමේන්තුව තියෙන්නෙ කියන එක!

 මේ ව්‍යසනයට හරි නම් පූර්ණ බලැති කොමිසමක් දාන්න ඕන.

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ගේ ෆේස්බුක් පිටුවෙන්..)
දෙසැම්බර් 07

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...