ආරක්‍ෂක අමාත්‍යාංශයෙ ලේකම් හේමසීරි ප්‍රනාන්දුට අයවපු whatsApp මෙස්ජ් එක.
ඕගොල්ලම මේක කියවගන්න ඒ සන්දර්භයේ තියල.
ඒ වගේම මේ මෙසේජ් එක පෙන්නල සරණාගතභාවය ලබාගත්ත අයත් ඉන්නව ලෝකෙ. තව එළියට එනවා සහතික පිටපත්, මේ එකක් විතරයි. මේ ගොල්ල දැනන් හිටිය මේව.
මම ඊට කලින් ඒක ලිව්වෙ, එදාම හෝ ඊට පසුදා ලිව්ව, සිරිසේන කොච්චර නැහැ කිව්වත් කොමිසමේදි ඒක හෙලිවුනා. නමුත් නැහැම කිව්වනෙ කට්ටිය. නමුත් ඒක එලිවුනා ජනාධිපති කොමිසමේදි.
මේ මම 2019 ලියපු එකක් ජනාධිපති කොමිසමේදි එලිවුනාම ලිව්ව දේ;
''මේක ගිය අවුරුද්දෙ මැයි 2 [2019]දාපු පෝස්ට් එකක්. ප්‍රහාරය පිලිබඳව ඊට පෙර නිලන්ත ටෙලිෆෝන් එකෙන් සිරිසේනතුමාට දැනුම් දුන්න කියල එදා මම ලියන කොට මට බැනපු ගොඩක් සිරිසේනවාදියො හිටිය. දැන් ඔප්පු උනා නේද මේක. //පාස්කු ප්‍රහාරය එල්ලවීමට විනාඩි හතලිස් තුනකට පෙර එවක රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වූ නිලන්ත ජයවර්ධන මහතා සිංගප්පූරුවේ සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමතුමක් ලබා දී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම් සභාවේදී ඊයේ (14)හෙළි වුණා.//]
මේ තියෙන්නෙ නිලන්ත ගැන මම එකල ලියපු දේ: https://www.colombotelegraph.com/?s=Nilantha+Jayawardane

(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
2026 මැයි 03




