The Leader News
BREAKING
Top Ad
Opinion

'මහනායක තමන් ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන බව ඔප්පුකරන්න යනවා'! | Uvindu Kurukulasuriya

T

The Leader Desk

May 4, 2026 • 4:25 PM

'මහනායක තමන් ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන බව ඔප්පුකරන්න යනවා'! | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්ත! ඔප්පු වෙනකන් නිර්දෝශියි කියල හිතන්න ඕන. හැබැයි සමනෝ, මේ “කාන්තාවක්” නෙමෙයි.
  • මුලු කතාවම ඕන නැහැනෙ මෙතන නැවත කියන්න.
  • අනික සිද්ධි පෙළ ගැසිල තියෙන ආකාරය හරිම ඛේදනීයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

“බාල වයස්කාර දැරියක්”. අනික සිද්ධි පෙළ ගැසිල තියෙන ආකාරය හරිම ඛේදනීයයි.

ඒ උනාට මෙහෙම චෝදනාවක් එල්ල වුනාම පොලිසිය සාමාන්‍ය පුරවැසියන් ගැන ක්‍රියාකරන්නෙ හාත්පසින්ම වෙනස් විදියට. උදා; පොලිසිය අර සේයා දැරියගෙ කේස් එකේ පළමු සැකකරුට කරපු දේ. අනුරාධපුරේ වෛද්‍යවරිය රේප් කළා කියන සැකකරුගෙ ගුද මාර්ගයට පොලුත් බැස්සුව පොලිසිය. ඒව නීති විරෝධී වැඩ. නමුත් පොලිසිය ඒවත් කළා.

අලුත්ම සීන් එක දන්නවද. ඔය මහනායකය තමන් ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙනව කියල වෛද්‍ය වාර්තාවක් ගන්න යන්නෙ.

මට ඇම්ඩගෙ කතාව මතක් වුනා. මුලු කතාවම ඕන නැහැනෙ මෙතන නැවත කියන්න. ඇම්ඩ ටීචර්ව රේප් කළා කියල උසාවි ගියාම. ඇම්ඩගෙ ලෝයර් විත්ති කූඩුවේ හිටපු ඇම්ඩගෙ කලිසම පාත් කරල ලිංගේන්ද්‍රිය අතට අරන්, නඩුකාරයට කිව්වනෙ “ස්වාමීනි, මේ තරම් චූටි එකකින්, එසේ කළා යැයි පිළිගන්න පුළුවන්ද?” කියල. එතකොට ඇම්ඩ ලෝයර්ගෙ කණට කරල කිව්වනෙ “හා, හා, වැඩිය අතපත ගාන්න එපා, නඩුව පරාද වෙයි” කියල! 

ඒ නිසා සමනෝ, උඹ රනිල් වික්‍රමසිංහගෙ හිටපු ලේකම් කෙනෙකුත් එක්කනෙ, සහතික දෙන්න යන්න එපා, උසාවියට ඒක කරගන්න දෙන්න. සැක සහිත දේවල් තියෙනව නම් පෙන්නල දෙන එක තමා පුරවැසියන්ගේ යුතුකම!

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...