The Leader News
BREAKING
Top Ad
Opinion

ජාතිවාදයට පාර කපන්නේ කවුද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

February 8, 2025 • 4:49 PM

ජාතිවාදයට පාර කපන්නේ කවුද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • එහි දී දිප්ති වැඩි දුරටත් පැවසුවේ අදාළ නීතිය ක්‍රියාත්මක කළා නම් මාධ්‍ය නාලිකාවලට බැණ අඬගසමින් සිටින්නට අවශ්‍ය නොවන බවයි.
  • මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේවන විට ආණ්ඩුවට කිසිම සැලසුමක් නැති බවයි.
  • වසර දහය පහළවේ සැලසුමක් නොව අවම වශයෙන් ගතවන මාස පිළිබඳව හෝ සැලසුමක් නැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එහි දී දිප්ති වැඩි දුරටත් පැවසුවේ අදාළ නීතිය ක්‍රියාත්මක කළා නම් මාධ්‍ය නාලිකාවලට බැණ අඬගසමින් සිටින්නට අවශ්‍ය නොවන බවයි.

මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේවන විට ආණ්ඩුවට කිසිම සැලසුමක් නැති බවයි. වසර දහය පහළවේ සැලසුමක් නොව අවම වශයෙන් ගතවන මාස පිළිබඳව හෝ සැලසුමක් නැති බවයි. එමෙන් ම ආණ්ඩුවට සැලසුමක් නොමැති බැවින් විපක්ෂය ආණ්ඩු විරෝධය වර්ධනය කරන අතර එය ජාතිවාදය දක්වා ම දිගහැරෙන බව ද ඔහු පැවසී ය.

මතු පළ වන්නේ එම වීඩියෝ සාකච්ඡාවේ සම්පූර්ණ විඩියෝව ය.

සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදි නාරද බක්මීවැව විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...