The Leader News
BREAKING
Top Ad
Opinion

X යනු කුමක් ද? කෘතිය පිළිබඳ හැඳින්වීමක්

T

The Leader Desk

December 24, 2024 • 11:14 AM

X යනු කුමක් ද? කෘතිය පිළිබඳ හැඳින්වීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යුහවාදයට ප්‍රවේශයක් නැතහොත් පශ්චාත් පදනම්වාදී දේශපාලනයට සංඥාර්ථවේදි ප්‍රවේශයක්’’ නමැති කෘතිය 2024.12.26.වෙනි දින සවස 04.00ට නුගේගොඩ, ජම්බුගස්මුල්ල පාරේ, අංක 09 දරන ස්ථානයේ පිහිටි Balalaika Gallery Cafe හි දී ජනගත කෙරේ.
  • ජීවිතය සංකීර්ණ වෙන්න වෙන්න එය අර්ථකතනය කර ගැනීමටත් උසස් න්‍යායන් අවශ්‍යය වේ.
  • ‘‘අපගේ කෘතිය තුළ අඩංගු වන බුද්ධිමය අන්තර්ගතය ඉහත උපන්‍යාස දෙක මත පදනම් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

- ව්‍යුහවාදයට ප්‍රවේශයක් නැතහොත් පශ්චාත් පදනම්වාදී දේශපාලනයට සංඥාර්ථවේදි ප්‍රවේශයක්’’ නමැති කෘතිය 2024.12.26.වෙනි දින සවස 04.00ට නුගේගොඩ, ජම්බුගස්මුල්ල පාරේ, අංක 09 දරන ස්ථානයේ පිහිටි Balalaika Gallery Cafe හි දී ජනගත කෙරේ.

‘‘අපගේ කෘතිය තුළ අඩංගු වන බුද්ධිමය අන්තර්ගතය ඉහත උපන්‍යාස දෙක මත පදනම් වෙයි. හදාරන්නේ නැතිව අපට ගැළවුමක් අපේක්ෂා කිරීමට නොහැකි ය. එම නිසා, අපේ ආරාධනාව වන්නේ ඔබ තරුණ වූවත්, පවුලක ප්‍රධානියෙකු වූවත්, මෙම පොත කියවන්න කියා ය. ජීවිතය සංකීර්ණ වෙන්න වෙන්න එය අර්ථකතනය කර ගැනීමටත් උසස් න්‍යායන් අවශ්‍යය වේ. මාරාන්තික රෝග වලට අදාළ ඖෂධවල මිල අධික ය. ජීවිතයේ සංකීර්ණ ගැටලු විසඳා ගැනීමත් මිල අධික සංචාරක වියදමකි. ‘හිස්ටිරියාව’ නම් ප්‍රශ්න කිරීම ‘යථාර්ථය අසම්පූර්ණයි’ කියන ආශාවේ ප්‍රහේලිකාවට මෙම අලුත් කෘතිය ගැට ගසා තිබේ.’’

යට උපුටා දැක්වුයේ එම කෘතිය පිළිබඳ සමබිම පක්ෂය විසින් ත්‍රීමාන වෙබ් අඩවියට ලියන ලද හැඳින්වීමේ ලිපියෙහි කොටසකි.

මතු දැක්වෙන සබැඳිය තුළින් අදාළ සම්පූර්ණ හැඳින්වීම කියවිය හැකි ය. 



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...