ක්‍රිකට් ලෝකයේ පැරණිතම ක්‍රිකට් සංග්‍රාමය විදිහට පිළිගන්න The Ashes හෙවත් අළුබඳුන ක්‍රිකට් තරගාවලිය පසුගිය 16 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වුණා.
 
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම තරග වදින මේ ටෙස්ට් තරගාවලියේ ඉතිහාසය බොහොම රසවත් එකක්. අද අපි ඔබට කියන්නේ අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ ඉතිහාසයේ ඉඳන් අද දක්වා කතාවයි.
 
ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතරේ මුල්ම ටෙස්ට් තරගය පැවැත්වුණේ 1877 අවුරුද්දේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රීඩාපිටියේ දී.
 
ඒත් මේ අළු බඳුන තරගාවලිය පටන්ගන්නේ ඊට අවුරුදු 5කට පස්සේ 1882 දි. ඒත් මේ තරගාවලිය පටන්ගන්නේ ‘අළු බඳුන’ කියන නමින් නෙවෙයි.
 
 
 

JW

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්