The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

කාලිංග කුමාරගෙන් ලංකාවට රන් පදක්කමක්

T

The Leader Desk

May 13, 2024 • 4:24 AM

කාලිංග කුමාරගෙන් ලංකාවට රන් පදක්කමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 11වන කිනාමි මිශිටාකා අනුස්මරණ මලල ක්‍රීඩා උළෙල මේ දිනවලදී ජපානයේදී පැවැත්වෙයි.
  • කාලිංගට තරගය අවසන් කිරීමට ගත වුයේ තත්පර 45.92ක කාලයකි.
  • මේ අතර කාන්තා මීටර 400 ඉසව්වට සහභාගී වු නදීෂා රාමනායක එහි සිව්වැනි ස්ථානය දිනා ගත්තාය.
  • ඇයට එම ඉසව්ව නිම කිරීමට ගත වු කාලය තත්පර 54.02කි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහිදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ, පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව නියොජනය කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

කාලිංගට තරගය අවසන් කිරීමට ගත වුයේ තත්පර 45.92ක කාලයකි.

මේ අතර කාන්තා මීටර 400 ඉසව්වට සහභාගී වු නදීෂා රාමනායක එහි සිව්වැනි ස්ථානය දිනා ගත්තාය.

ඇයට එම ඉසව්ව නිම කිරීමට ගත වු කාලය තත්පර 54.02කි.

මේ අතර කාන්තා මීටර 800 ධාවන ඉසව්වට සහභාගීවීමට සිටි තරුෂි කරුණාරත්න අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය එම තරගයට සහභාගී නොවීය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...