The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

ජාතික බේස්බෝල් සුපර් ලීගය: ශූරතාව යුද හමුදාවට

T

The Leader Desk

May 16, 2024 • 7:27 AM

ජාතික බේස්බෝල් සුපර් ලීගය: ශූරතාව යුද හමුදාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික බේස්බෝල් සුපර් ලිග් කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වුනා.
  • ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ උපසභාපති මනෝජ් ප්‍රනාන්දු, ලේකම් මාක් ෆොන්සේකා ඇතුළු සංගමයේ නිලධාරීන් ද තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයින් දිරි ගැන්වීම පිණිස පැමිණ සිටියා.
  •   ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ උපසභාපති මනෝජ් ප්‍රනාන්දු, ලේකම් මාක් ෆොන්සේකා ඇතුළු සංගමයේ නිලධාරීන් ද තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයින් දිරි ගැන්වීම පිණිස පැමිණ සිටියා.
  •   ශ්‍රී ලංකාවේ බේස්බෝල් ප්‍රජාව තුළ එම ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වැඩි වෙමින් තිබෙන බවට හොඳම සාක්ෂියකි ජාතික බේස්බෝල් සුපර් ලීගය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැවති තියුණු අවසාන තරගයේදී 4-3ක ජයක් වාර්තා කරමින් යුද හමුදාව මේ ශූරතාව හිමිකර ගත්තේ දියගම ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාත්‍යන්තර බේස්බෝල් පිටියේ දී.

අනුශූරයන් - ශ්‍රී ලංකා නාවික හමුදාව

 

තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් රණබිම බේස්බෝල් සමාජය හා රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජය අතර පැවති තරගයේ ජයග්‍රාහකයින් වූයේ රණබිම කණ්ඩායම යි.

 

මේ ශූරතාවලියේ සමාප්ති උත්සවය පැවැත්වුනේ ශ්‍රී ලංකාව හා මාලදිවයින් සඳහා පත්ව සිටින කියුබානු තානාපති Andres Gonzalez Garrido මහතාගේ ප්‍රදානත්වයෙන්.
ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කළ මේ ශූරතාවලියේ සමාප්ති උත්සවය පැවැත්වුනේ ශ්‍රී ලංකාව හා මාලදිවයින් සඳහා පත්ව සිටින කියුබානු තානාපති Andres Gonzalez Garrido මහතාගේ ප්‍රදානත්වයෙන්. ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ උපසභාපති මනෝජ් ප්‍රනාන්දු, ලේකම් මාක් ෆොන්සේකා ඇතුළු සංගමයේ නිලධාරීන් ද තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයින් දිරි ගැන්වීම පිණිස පැමිණ සිටියා.

 

Baseball pix 4 ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ උපසභාපති මනෝජ් ප්‍රනාන්දු, ලේකම් මාක් ෆොන්සේකා ඇතුළු සංගමයේ නිලධාරීන් ද තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයින් දිරි ගැන්වීම පිණිස පැමිණ සිටියා.

 

ශ්‍රී ලංකාවේ බේස්බෝල් ප්‍රජාව තුළ එම ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වැඩි වෙමින් තිබෙන බවට හොඳම සාක්ෂියකි ජාතික බේස්බෝල් සුපර් ලීගය.

Baseball pix 1ශ්‍රී ලංකාවේ බේස්බෝල් ප්‍රජාව තුළ එම ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වැඩි වෙමින් තිබෙන බවට හොඳම සාක්ෂියකි ජාතික බේස්බෝල් සුපර් ලීගය.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...