The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කාවා නේෂන්ස් ලීග් කාන්තා තරග බිමට ශ්‍රී ලංකාවත්

T

The Leader Desk

August 1, 2024 • 5:31 PM

කාවා නේෂන්ස් ලීග් කාන්තා තරග බිමට ශ්‍රී ලංකාවත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වොලිබෝල් කණ්ඩායම දැන් නේපාලයේ කත්මන්ඩු නුවරට ගොස් සිටිනවා.
  • අගෝස්තු (1) සිට 7 දක්වා පැවැත්වෙන මේ තරගාවලියට ඉන්දියාව, නේපාලය, ඉරානය, මාල දිවයින හා ශ්‍රී ලංකාව යන රටවල් පහ සහභාගි වනවා.
  • තරගාවලියේ තරග සටහන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස පත්ව සිටින්නේ තිලිණි වාසනා.
  • ප්‍රධාන පුහුණුකරු ලෙස චාල්ස් තිලකරත්න කටයුතු කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වොලිබෝල් කණ්ඩායම දැන් නේපාලයේ කත්මන්ඩු නුවරට ගොස් සිටිනවා.

අගෝස්තු (1) සිට 7 දක්වා පැවැත්වෙන මේ තරගාවලියට ඉන්දියාව, නේපාලය, ඉරානය, මාල දිවයින හා ශ්‍රී ලංකාව යන රටවල් පහ සහභාගි වනවා.

kzjdfwr

තරගාවලියේ තරග සටහන 


ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස පත්ව සිටින්නේ තිලිණි වාසනා. ප්‍රධාන පුහුණුකරු ලෙස චාල්ස් තිලකරත්න  කටයුතු කරනවා.

ශ්‍රී ලංකාව අද නේපාලය සමගත්, හෙට (2) ඉරානය සමගත්, 4 වැනිදා මාල දිවයින සමගත්, 5 වැනිදා ඉන්දියාව සමගත් තරග වැදීමට නියමිතයි.

ලීග් වටයේ ඉහළටම පිවිසෙන කණ්ඩායම් හතර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන අතර එම වටය ඇරඹෙන්නේ අගෝස්තු 6 වැනිදා.

අවසාන තරගය හා තෙවැනි ස්ථානය සඳහා වන තරගය අගෝස්තු 7 වැනිදා පැවැත්වෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...