එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම 76කි.
කෙසේ නමුත් තරුෂි කරුණාරත්නට අද(3) දිනයේ නැවත වතාවක් කාන්තා මීටර් 800 සඳහා තරග කිරීමට අවස්ථාවක් තිබේ.
එම තරගය පවත්වන්නේ පළමු වටයේදී අවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් නොලැබූ අය වෙනුවෙනි
The Leader Desk
August 3, 2024 • 8:24 AM

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම 76කි.
කෙසේ නමුත් තරුෂි කරුණාරත්නට අද(3) දිනයේ නැවත වතාවක් කාන්තා මීටර් 800 සඳහා තරග කිරීමට අවස්ථාවක් තිබේ.
එම තරගය පවත්වන්නේ පළමු වටයේදී අවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් නොලැබූ අය වෙනුවෙනි
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...