ඇතුළත් ‘මලල ක්‍රීඩාවේ ලකී ලකුණ’ ග්‍රන්ථය පසුගියදා සමාජගත කෙරුණා.
හිටපු ජාතික මලල ක්‍රීඩා පුහුණුකරුවකු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂවරයෙකු ද වූ ඒ මහතා සමග දශක ගණනාවක් සමීපව කටයුතු කළ ලලිත් ගුණවර්ධන හා සමන් කුමාර ගුණවර්ධන යන මහත්වරු විසින් මේ ග්‍රන්ථය සංස්කරණය කර තිබෙනවා.
ලක්ෂ්මන් ද අල්විස් මහතාගේ දුර්ලභ ඡායාරූප එකතුවක් සහ ඒ මහතා සම්බන්ධ ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙතෙක් අනාවරණය නොවූ වැදගත් කරුණු රාශියක් මේ ග්‍රන්ථයට ඇතුළත්ව තිබෙනවා.
මොරටුව විද්‍යාලයේ සිසුවෙකුව සිටියදී සිය මලල ක්‍රීඩා දිවිය ඇරඹූ ලක්ෂ්මන් ද අල්විස් මීටර් 100 හා මීටර් 200 ඉසව් ජයග්‍රහණය කිරීමෙන් පසුව 1958 වසරේදී කණිෂ්ඨ ජාතික ශූරයා ලෙස නම් කෙරුණා. ඔහු 1959 වසරේ සමස්ත ඉන්දියා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළා.
2008 වසරේ අප්‍රේල් 6 වැනිදා වැලිවේරියේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් මේ සුන්දර මිනිසා මිය යන විට 68 වැනි වියේ පසුවෙමින් සිටියා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
මලල ක්‍රීඩාවේ ‘ලකී’ ලකුණ
T
The Leader Desk
April 21, 2025 • 7:48 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඇතුළත් ‘මලල ක්‍රීඩාවේ ලකී ලකුණ’ ග්‍රන්ථය පසුගියදා සමාජගත කෙරුණා.
- ලක්ෂ්මන් ද අල්විස් මහතාගේ දුර්ලභ ඡායාරූප එකතුවක් සහ ඒ මහතා සම්බන්ධ ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙතෙක් අනාවරණය නොවූ වැදගත් කරුණු රාශියක් මේ ග්‍රන්ථයට ඇතුළත්ව තිබෙනවා.
- මොරටුව විද්‍යාලයේ සිසුවෙකුව සිටියදී සිය මලල ක්‍රීඩා දිවිය ඇරඹූ ලක්ෂ්මන් ද අල්විස් මීටර් 100 හා මීටර් 200 ඉසව් ජයග්‍රහණය කිරීමෙන් පසුව 1958 වසරේදී කණිෂ්ඨ ජාතික ශූරයා ලෙස නම් කෙරුණා.
- ඔහු 1959 වසරේ සමස්ත ඉන්දියා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


