The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලංකාවේ වයස්ගතම කායවර්ධකයාට තවත් රන් පදක්කමක්

T

The Leader Desk

April 30, 2025 • 7:01 AM

ලංකාවේ වයස්ගතම කායවර්ධකයාට තවත් රන් පදක්කමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ දස්කම් ප්‍රදර්ශනය කර තිබෙන්නේ ඩුබායි හි පැවති ගෝලීය සවිඑසවීම කායවර්ධන ජාත්‍යන්තර තරගාවලියේ - Global Powerlifting Bodybuilding International (GPB).
  • එහිදී වයස අවුරුදු 60 ට වැඩි තරගයේ රන් පදක්කම දිනා ගැනීමට අමතරව මේ දිරිය ක්‍රීඩකයා කිලෝග්‍රෑම් 75 අංශයේ රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් වුනා.
  • (සටහන | වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මේ දස්කම් ප්‍රදර්ශනය කර තිබෙන්නේ ඩුබායි හි පැවති ගෝලීය සවිඑසවීම කායවර්ධන ජාත්‍යන්තර තරගාවලියේ - Global Powerlifting Bodybuilding International (GPB).

එහිදී වයස අවුරුදු 60 ට වැඩි තරගයේ රන් පදක්කම දිනා ගැනීමට අමතරව මේ දිරිය ක්‍රීඩකයා කිලෝග්‍රෑම් 75 අංශයේ රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් වුනා.
 
boxing
boxing 3
boxing 4
 
 
warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...