The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ෂේන් අමරසිංහ ඕස්ට්‍රේලියාවේ තුන්ප්‍රයාම තරගාවලියේ දී රන්පදක්කම දිනගනී

T

The Leader Desk

April 30, 2025 • 5:18 PM

ෂේන් අමරසිංහ ඕස්ට්‍රේලියාවේ තුන්ප්‍රයාම තරගාවලියේ දී රන්පදක්කම දිනගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතර එහි දී අවුරුදු 25 - 29 කාණ්ඩය යටතේ තරඟකල ශ්‍රී ලංකාවේ ෂේන් අමරසිංහ රන් පදක්කමක් දිනා ගනු ලැබිය.
  • එහි දි තුන්ප්‍රයාම ඉසව්වේ කිලෝමීටර් 01 මුහුදු පිහිනුම් අංශය විනාඩි 23 කින්, කිලෝමීටර් 20 පාපැදි ධාවන අංශය විනාඩි 36 කින් සහ කිලෝමීටර් 05 ධාවන ඉසව්ව විනාඩි 19 කින්, එහි සමස්ත කාලය පැය 01 විනාඩි 18 කින් තරගය නිමා කරමින් ඔහු එම අංශයේ රන්පදක්කම දිනා ගැනීමට සමත් විය.
  • එහි සමස්ත තරගාවලියේ 13 වැනි ස්ථානය දිනාගැනීමට ඔහුට හැකි විය.
  • මෙම තරගාවලි ජයග්‍රහණය සමගින් මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවත්වෙන ලෝක තුන්ප්‍රයාම තරගාවලිය සදහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීමට ෂේන් අමරසිංහ සුදුසුකම් ලබාගනී.
අකුරු ප්‍රමාණය (Font Size):

අතර එහි දී අවුරුදු 25 - 29 කාණ්ඩය යටතේ තරඟකල ශ්‍රී ලංකාවේ ෂේන් අමරසිංහ රන් පදක්කමක් දිනා ගනු ලැබිය.

එහි දි තුන්ප්‍රයාම ඉසව්වේ කිලෝමීටර් 01 මුහුදු පිහිනුම් අංශය විනාඩි 23 කින්, කිලෝමීටර් 20 පාපැදි ධාවන අංශය විනාඩි 36 කින් සහ කිලෝමීටර් 05 ධාවන ඉසව්ව විනාඩි 19 කින්, එහි සමස්ත කාලය පැය 01 විනාඩි 18 කින් තරගය නිමා කරමින් ඔහු එම අංශයේ රන්පදක්කම දිනා ගැනීමට සමත් විය.

එහි සමස්ත තරගාවලියේ 13 වැනි ස්ථානය දිනාගැනීමට ඔහුට හැකි විය.

මෙම තරගාවලි ජයග්‍රහණය සමගින් මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවත්වෙන ලෝක තුන්ප්‍රයාම තරගාවලිය සදහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීමට ෂේන් අමරසිංහ සුදුසුකම් ලබාගනී.

ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා පර්යේෂණ සහ ක්‍රීඩා විද්‍යාව සම්බන්ධ රැකියාවක නිරතවන අතරවාරයේ වසර එක හමාරක පමණ සිට මෙම තුන්ප්‍රයාම තරග සඳහා ක්‍රීඩා කරන ෂේන් මීට පෙරද ඉසව් කිහිපයකම කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇත.

Sameera Madushanka(ස‍ටහන | සමීර මදුසංක හේවා ගමගේ )
madusanka8816@gamil.com

 

jdjenh33

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෂේන් අමරසිංහ ඕස්ට්‍රේලියාවේ තුන්ප්‍රයාම තරගාවලියේ දී රන්පදක්කම දිනගනී | The Leader