The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අශේන් මදුරසිංහ දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලියට

T

The Leader Desk

June 10, 2025 • 3:31 PM

අශේන් මදුරසිංහ දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරඟාවලිය ජුනී මස 10 සිට 15 වැනිදා දක්වා භූතානයේ තිම්පු නුවර දී පැවත්වේ.
  • මෙම තරගාවලිය සදහා ශ්‍රි ලංකාව වෙනුවෙන් අශේන් මදුරසිංහ කිලෝග්‍රෑම් 85 ට වැඩි බර පංතිය යටතේ තරග වැදීමට නියමිත වේ.
  • එසේම දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් තරඟාවලිය විනිශ්චයටද ඔවුන් එක්වේ.
  • මේ සඳහා ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ (WBPF) ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ (ABBF) සහ දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ (SABPF) පූර්ණ අවසරය ලබා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරඟාවලිය ජුනී මස 10 සිට 15 වැනිදා දක්වා භූතානයේ තිම්පු නුවර දී පැවත්වේ.

 මෙම තරගාවලිය සදහා ශ්‍රි ලංකාව වෙනුවෙන් අශේන් මදුරසිංහ කිලෝග්‍රෑම් 85 ට වැඩි බර පංතිය යටතේ තරග වැදීමට නියමිත වේ.  

මීට අමතරව ජාත්‍යන්තර විනිසුරුවන් දෙපලක් වන ජගත් සමරසේකර සහ ජනක සමරසිංහ දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ වාර්ශික සමුළුවේ   විධායක කමිටු රැස්වීම සඳහා සහභාගීවීමට නියමිතය. එසේම දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් තරඟාවලිය විනිශ්චයටද ඔවුන් එක්වේ.

භූතාන කායවර්ධන සංගමය එරට ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම තරඟාවලිය පවත්වනු ලබයි. මේ සඳහා ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ (WBPF) ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ (ABBF) සහ දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ (SABPF) පූර්ණ අවසරය ලබා දී ඇත.

c cvbc
Sameera Madushanka(සටහන | සමීර මදුසංක හේවා ගමගේ )
madusanka8816@gamil.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අශේන් මදුරසිංහ දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලියට | The Leader